උ.පේ ෆේල් මම...

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මටත් පට්ට දුකක් තියෙන්නෙ දැන් මතක් වෙද්දි 3 පාරක් ඒලෙවල් කර කර හැමිනුන එකට. පලවෙනිපාර කරපු ගමන් ස්ලිට් එකට ආවනම් අද මම මීටත් වඩා පට්ට මැච් එකක් ගහගෙන මේ වෙද්දි. අවුරුදු 2ක් නිකං නාස්ති වෙලා ගියා
    3 weni pren gov uni giyada
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,323
    6,759
    113
    හෙල බිමේ
    මං සාමාන්‍යයෙන් motivation වලට කැමති නැති වුණත් මේ thread එක වටිනවා
    දැන් 18යි, A levels කරන්න ලොකු කැමැත්තක් නෑ

    pandemic එක කාලේ IT වලට ආස හිතුණා. අවුරුදු 2ක් pro-bono IT support කරා.
    Development side එකට focus කරාට හරියට සෙට් වුණේ නෑ. ඊට පසේ cloud/ sysadmin පැත්තට ආවා.
    දැන් වැඩේ ආතල් එකේ ඉගෙන ගන්නවා certification ටික ගොඩ දාන ගමන්
    දැන් ආයෙත් dev side එකට ආස හිතිලා තියෙන්නේ, try එකක් දෙන්න ඕන

    ලස්සනට වැඩේ කරන් එද්දි මේ කරුම රටට හෙණ ගැහුවනේ, දැන් කෙල විලා තියෙන්නේ family income පවා :(
    කොහොම හරි ගේමක් ගහනවා ඉතින්
    තව අවුරුදු කීපයකින් ඇවිල්ලා මගේ සැලරි එකේ ඉලක්කම් ගානත් දාන්නම්:lol::lol::lol:
    අඩුම තරමේ AL mathematics subject ටික වත් කරපං.. උනාට ඒ දැනුම සෑහෙන්න වටිනවා pass නොවුනත්.. එහෙම නොකරත් uba ට තියන්නේ Ol දැනුම විතරයි.
    වෙන්න පුලුවන් මචන්. මගේ perspective එක වෙනස්. මට බැරි උණා කියලා මම කවදාවත් කාටවත් කියන්නේ නෑ A/L කරන්න එපා කියලා.

    කියන්න එකම හේතුව achievement එක නෙවෙයි. කාලයක් එනවා අපිට හැමදේම ආපස්සට හිතෙන. මට මේක මීට වඩා හොදට කරන්න තිබුණා කියන හැගීම.

    මේක මගේ personal experience එකක්.

    ගොඩ දෙනෙක්ට මේක අදාල වෙන්නේ නැති වෙන්න පුලුවන්.

    මුලු ලංකාවටම මම කරන ජොබ් එක කරලා තියෙන්නේ දෙන්නයි.

    මම තමා most qualified. අනිත් කෙනා මගේ certification level එකේදි කොහොමටත් මට දෙක වෙනවා.

    ඇයි? Traning එකකට ආවොත් මම තමා එයාට training එකක් දෙන්න qualified.

    ඒත් මම ඇතුලාන්තයෙන් සතුටුයිද? නෑ.

    ඒකයි මම කියන්නේ හැමෝම පුලුවන් කාලෙදි උපරිමයෙන් ඉගෙන ගන්න ඕනේ.

    මේක හරි කියලා කියන්න බෑ. නමුත් මේ මම දකින විදිය.
    මාත් හිතනවා උබ හරි කියලා.. තව එකක් තමයි. ඒ ඒ වයස් වලදී දේවල් යම් යම් දේවල් miss වෙන්න උනත් පුළුවන්.
    මටත් පට්ට දුකක් තියෙන්නෙ දැන් මතක් වෙද්දි 3 පාරක් ඒලෙවල් කර කර හැමිනුන එකට. පලවෙනිපාර කරපු ගමන් ස්ලිට් එකට ආවනම් අද මම මීටත් වඩා පට්ට මැච් එකක් ගහගෙන මේ වෙද්දි. අවුරුදු 2ක් නිකං නාස්ති වෙලා ගියා
    ඕක කරන්නේ tution කාර්යෝ බං..ඕකුන් කියනවා gov uni තමයි හොඳ pvt uni අවුල් කියලා.. ඉතින් කෙල්ලෝ මැරීගෙන revision යනවා. සල්ලි තියන උනුත් revision යනවා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,915
    27,231
    113
    උඹ ඔහොම කිව්වට රජයේ කැම්පස් එකකට ගිහින් ශිශ්න ව්‍යාපාරයට සම්බන්ද වෙලා අවුරුදු 7ක් 8ක් වාත වෙලා උත්ගෝශන කරලා පොලීසියෙන් ගුටි කාලා හිරේ ගිහින් පුක්ශනය වෙලා ගූ වතුර නෑවේ නැත්නම් හොඳ රස්සාවකට, පිට රට රස්සාවකට යන්න බැහැ කියලා ආට් ඩිග්‍රී අන්තරේ ලොන්තයෝ කියන්නේ. @Antare 4.1 වහුකුණු බයියා ඉජුක් ඉජුක් 🤭 🤭 🤭
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    please change the font color

    මට මේ කතාව ලියන්න හිතුන srgdr AL පාස් වෙන්නේ මෙහෙමයි.... thread එක දැකලා.

    මේකයි මගේ කතාව,
    මගේ අම්මා ගුරුවරියක්. තාත්තා රජයේ නිලදාරියෙක්. දැන්නම් දෙන්නම විශ්රාම සුවයෙන් ඉන්නව.:)
    මම පවුලේ බාලයා. අයියා (Doctor) කෙනෙකුයි අක්කා(Teacher) කෙනෙකුයි ඉන්නවා.
    අපිට අවශ්ය දේවල් වලට සල්ලි තිබ්බා:rofl: . හැබැයි විසිකරන්න තරම් තිබ්බේ නැහැ.:no:

    මම 1 -5 වසරට ගියේ අම්මා උගන්නපු ඉස්කොලෙට. ශිෂ්යත්ව පාස් උනා :P , හැබැයි පාඩම් කරලා පන්ති ගිහින් නෙමෙයි.:lol:
    OL කරන්න වෙන ඉස්කොලෙකට ගියා. අම්මත් එකට මාරු උනා. OL වලටනම් පන්ති ගියා, ටිකක් පාඩම් කරා.
    A7 B2 S1 අරන් පාස් උනා. S එක English literature. :rofl::rofl::rofl::rofl:
    AL කරන්න වෙන ඉස්කොලෙට ගියේ නැහැ, ජීව විඳ්යා විශයන් තමා තොරගත්තේ.
    රැල්ලට වගේ Nugegoda පන්ති වලට ගියා :rolleyes:. හැබැයි කිසි බරක් පතලක් තේරුනේ නැහැ.

    පලවෙනි පාර AL එක Subject එකයි පාස් උනේ, ගෙදර අය ඔක්කොම දුක් උනා.:no::no::oo::oo:
    කොහොම හරි දෙවෙනි පාර කරන්න මට ඔක්කොම Subject වලට ගෙදරට ගෙනත් Class කරා.
    හැබැයි මේ පාර මමත් මහන්සි උනා , පඩම් කරා.
    මොනා කරත් වැඩක් උනේ නැහැ දෙවෙනි පාරත් එක Subject එකයි පාස් උනේ.:baffled::baffled:

    AL Result එනකන් මම, පුරසිද්ද PVT Campus( promote නොකරන්න නම දාන්නෙ නැහැ ) එකක IT Degree Course එකක් පටන් ගත්තා.:)
    මට AL නැති නිසා, 3 yaer Degree Course එකට තමා යන්න පුලුවන් උනේ.:dull:
    කොහොම හරි මහන්සි වෙලා Degree එක ඉවරකරා. :D:D:D:D
    කට්ටිය හිතන්න එපා සල්ලි ගෙවන නිසා PVT Campus වල නිකන් Degree දෙනව කියලා.:eek::eek::eek:
    කරපු උන් තමා දන්නේ කොචර කට්ටක් කන්න ඔනේද කියලා.

    Degree එක ඉවර කරලා මාස 3 ක් යනකොට ජොබ් එකක් සෙට් උනා. (Associate Software Engineer-2012):rolleyes:
    සැලරි එක පොඩි ගානක් 25K තමා හම්බ උනේ.
    2013 Software Engineer කෙනෙක් විදිහට උසස් උනා. පඩිත් වැඩ් උනා.:rofl:

    2014 මම විවාහ උනා, මට ලස්සන බිරිදක් ඉන්නවා. මෙයාටනම් A 3k තියනව. :P :love::love::love::love:
    2015 පශ්චාත් උපාධිය ඉවරකරා Colombo Campus
    2016 අලුත් ජොබ් එකකට ගියා(Senoir Software Engineer). සැලරි එක ඉලක්කම් 6ක් ඇත. :P

    තාම මට වයස 27. මම අද ඉන්න තැන ගැන මම ගොඩක් සතුටු වෙනවා.:rofl::rofl::rofl::rofl:

    මට කියන්න ඔන උනේ AL විභාගෙ FAIL කියන එක මහලොකු දෙයක් නෙමෙයි.
    අපිට අපේ ජීවිතේ වෙනස් කරන්න පුලුවන්.

    හැබැයි මාව ආද්ර්ශයට ගන්න එපා… හොදට AL කරලා Pass වෙන්න….:P:P:P:P:P
    Wife ge photo eka dapan balanna, eka thamai methana wedagathma eka....
    ------ Post added on Aug 12, 2023 at 1:11 PM

    1. Bill Gates - Co-founder of Microsoft, college dropout.
      • Thomas Edison - Inventor, didn't complete formal education.
    2. Orji Uzor Kalu - African billionaire, rusticated from college, built Slok Group.
    3. Li Ka Shing - Hong Kong tycoon, left school at 15, founded Hutchinson Whampoa.
    4. Richard Branson - Virgin Group founder, dropped out at 16, built diverse businesses.
    5. Lawrence J. Ellison - Oracle founder, dropped out of college, built software empire.
    6. Michael Dell - Dell Computers founder, college dropout, pioneered PC manufacturing.
    7. Steve Jobs - Co-founder of Apple, dropped out of college, revolutionized tech industry.
    8. Henry Ford - Ford Motor Company founder, no formal education, transformed automobiles.
    9. Walt Disney - Disney founder, high school dropout, revolutionized animation.
    10. Ray Kroc - Turned McDonald's into global giant, no schooling, became billionaire.
    11. Debbi Fields - Founded Mrs. Fields Cookies, no education, built successful brand.
    12. Cosmos Maduka - Nigerian billionaire, school dropout, founded Coscharis Group.
    13. Ingvar Kamprad - IKEA founder, left school at 17, built top furniture retailer.
    14. Carl Lindner - Founded United Dairy Farmers, left school at 14, billionaire investor.
    15. Simon Cowell - Media mogul, dropped out at 16, known for reality TV shows.
    16. Mary Kay Ash - Founder of Mary Kay, no schooling, influential businesswoman.
    17. Coco Chanel - Fashion icon, no formal education, created iconic brand.
    18. Wayne Huizenga - Founded Waste Management, Blockbuster, AutoNation, no degree.
    19. Barry Diller - Media magnate, dropped out to start Fox, led various companies.
    20. Andrew Carnegie - Steel magnate, no formal schooling, became one of the richest.
    21. Sir Philip Green - Retail mogul, left school at 16, built Arcadia brand.
    22. Madame C. J. Walker - First female self-made millionaire, cosmetics business.
    23. Mark Zuckerberg - Facebook co-founder, college dropout, transformed social media.
    24. Ted Turner - Founder of CNN, college dropout, philanthropist.
    25. Cornelius Vanderbilt - Railroad tycoon, dropped out at 11, amassed great wealth.
    26. Mayer Amschel Rothschild - Banking magnate, no schooling, built vast fortune.
    27. Ty Warner - Ty Inc. founder, real estate investor, Beanie Babies craze.
    28. Howard Hughes - Media mogul, founded Hughes Aircraft, billionaire.
    29. Giorgio Armani - Fashion brand founder, no formal education, iconic designer.
    30. Asa Candler - Coca-Cola founder, left school at 10, built beverage empire.
    31. Jenny Craig - Weight management business founder, no degree, successful brand.
    32. Rachael Ray - Celebrity chef, no culinary training, achieved TV success.
    33. Milton Hershey - Chocolate company founder, limited education, created Hershey's.
    34. Frank Lloyd Wright - Influential architect, no high school, designed iconic buildings.
    35. David Geffen - Media mogul, co-founder of DreamWorks, no college degree.
    36. Billy Joe McCombs - Founder of Clear Channel, real estate investor.
    37. Craig McCaw - McCaw Cellular founder, no degree, telecom magnate.
    38. Dave Thomas - Wendy's founder, no formal education, fast-food pioneer.
    39. Jay Van Andel - Co-founder of Amway, dropped out, built global enterprise.
    40. Micky Jagtiani - Retail billionaire, founder of Landmark International.
    41. John Paul DeJoria - Co-founder of John Paul Mitchell Systems, Patron Spirits.
    42. David Green - Hobby Lobby founder, no degree, built successful retail chain.
    43. Frederick Laker - Airline entrepreneur, no formal schooling, built businesses.
    44. Kirk Kerkorian - Investor, owner of resorts and MGM, college dropout.
    45. Leandro Rizzuto - Conair founder, built empire from scratch, no schooling.
    46. Leslie Wexner - Limited Brands founder, built retail empire, no formal education.
    47. Marc Rich - Commodities investor, no education, amassed wealth.
    48. S. Daniel Abraham - Founder of Slim-Fast, no college degree, business success.
    49. Theodore Waitt - Gateway Computers founder, left college, achieved success.
    50. Y.C. Wang - Formosa Plastics founder, no formal education, industrial giant.
    51. Paul Allen - Co-founder of Microsoft, left university, tech visionary.
    52. Ralph Lauren - Fashion mogul, studied briefly, created iconic brand.
    53. Dean Kamen - Inventor, holds patents, dropped out of college.
    54. Dhirubhai Ambani - Reliance Group founder, no schooling, transformed industries.
    ------ Post added on Aug 12, 2023 at 1:29 PM
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    මටත් පට්ට දුකක් තියෙන්නෙ දැන් මතක් වෙද්දි 3 පාරක් ඒලෙවල් කර කර හැමිනුන එකට. පලවෙනිපාර කරපු ගමන් ස්ලිට් එකට ආවනම් අද මම මීටත් වඩා පට්ට මැච් එකක් ගහගෙන මේ වෙද්දි. අවුරුදු 2ක් නිකං නාස්ති වෙලා ගියා
    ගොන් කම කියන්නේ මමත් දෙපාරක් ලිව්වා (O / L කරපුගමන් degree එකක් කරන්න තිබ්බේ :( )
    දෙවෙනි පාර පිසිකල් දාන්නත් තිබ්බා මගේ උවමනාවට IT කරන්න ගියේ
    වටේ පිටේ හිටපු උන්ට පට්ට රුදාවක් තිබ්බේ කැම්පස් දැම්මේ නෑ කියලා
    මට අන්කල් කාරයෙක් කියනවා ළමයි දාස් ගානක් පෙරුම්පුරාගෙන බලාගෙන ඉන්න chance එකක් ගන්න පුළුවන් වෙලත්
    නොගෙන ඉන්න එකෙන් ජීවිතේ පස්සේ දවසක දුක් වෙන්න වෙයි කියල..
    උගේ පුතා කැලණිය පිසිකල් හිටියේ ඒ දවස් වල..
    දැන් රජයේ office එකක වැඩ තාම ගේ බාගෙට හදාගෙන H නම්බර් පරණ every එකක් පදින්නේ :P
    පොර මට කියනවා වාහනේ එලියට ගන්න වෙන්නේ නෑ ලු මෙහෙම තෙල් ගණන් ගියොත්
    ඔන්න තත්වේ
    මට නං කියන්න තියෙන්නේ උඹල මොන degree එක කලත් demand එකක් තියෙන එකක් කරපන් නිකන් නමට ලෝකෙට පෙන්න සතපහක වැඩක් නැති ඒවා කරලා අනාගතයක් නෑ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801

    අනිවා අයියෙ අපි එක්ක ඉදලා පිසිකල් කරපු යාලුවන්ටත් වැලේ වැල් නෑ දැන්. එකෙක් යන්තන් ටියුෂන් කරන්න සෙට් වෙලා ගොඩ ගියා අනිත් උන්ට අඹ සරණයි
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    ගොන් කම කියන්නේ මමත් දෙපාරක් ලිව්වා (O / L කරපුගමන් degree එකක් කරන්න තිබ්බේ :( )
    දෙවෙනි පාර පිසිකල් දාන්නත් තිබ්බා මගේ උවමනාවට IT කරන්න ගියේ
    වටේ පිටේ හිටපු උන්ට පට්ට රුදාවක් තිබ්බේ කැම්පස් දැම්මේ නෑ කියලා
    මට අන්කල් කාරයෙක් කියනවා ළමයි දාස් ගානක් පෙරුම්පුරාගෙන බලාගෙන ඉන්න chance එකක් ගන්න පුළුවන් වෙලත්
    නොගෙන ඉන්න එකෙන් ජීවිතේ පස්සේ දවසක දුක් වෙන්න වෙයි කියල..
    උගේ පුතා කැලණිය පිසිකල් හිටියේ ඒ දවස් වල..
    දැන් රජයේ office එකක වැඩ තාම ගේ බාගෙට හදාගෙන H නම්බර් පරණ every එකක් පදින්නේ :P
    පොර මට කියනවා වාහනේ එලියට ගන්න වෙන්නේ නෑ ලු මෙහෙම තෙල් ගණන් ගියොත්
    ඔන්න තත්වේ
    මට නං කියන්න තියෙන්නේ උඹල මොන degree එක කලත් demand එකක් තියෙන එකක් කරපන් නිකන් නමට ලෝකෙට පෙන්න සතපහක වැඩක් නැති ඒවා කරලා අනාගතයක් නෑ
    :P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    ඒලෙවල් කෙලවගත්ත පොඩි උන්ගේ හිතසුව පිණිස බම්ප් කරන ලදී
     
    • Love
    Reactions: ManOfSteel

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    අනුර දින්නට පස්සෙ අන්තරේ හැත්ත ප්‍රයිවට් කැම්පස් රජයට පවරගන්න කියලා හැමනිලා එහෙම කරොත්, ඊටපස්සෙ ඒලෙවල් වලින් කැම්පස් සිලෙක්ට් නොවෙන ඊලගට Z වැඩිම තියන + දිස්ත්‍රික් කෝටා එකත් බලලා හිගන ගංකබර httplawa private campus සෙට් එකට පුරවන්න ගත්තොත් නම් හැමිනෙනවා. අපි වගේ ඇත්තටම IT side එකට ආස, private campus නිසා ගේමක් ගහගන්න බලන් ඉන්න පොඩි උන් ටිකට ලෙසටම කෙල වෙනවා
     
    Last edited:

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මගේ කතාවත් ටිකක් සමානයි.

    මට හැබැයි OL වලට A 7 C 1 තිබ්බා.

    මං එක මොහොතක් past paper එකක් බැලුවේ නෑ, පාඩම් කරේ නෑ. මං කරේ Rippon එකේ කෙල්ලෙක් පස්සෙන් ගිය එක. මට හැබැයි Physics වලට C ඒකයි Chemistry වලට S එකයි තියෙනවා. Maths fail හැබැයි recorrection දැම්මේ නෑ. ඒ වෙද්දිත් APIIT එකේ degree කරපු නිසා. Physics Chemistry පාස් උනේ, විෂය උගන්වපු ගුරුවරු දෙන්නෙක් උගන්නපු විදිය මට අල්ලලා ගියපු නිසා මං අහන් හිටියා පන්තියේ ඉන්න වෙලාවෙ.

    මට degree නෑ ඉතින් 3rd year කොරන්න සල්ලි තිබ්බේ නෑ. GPA එකත් 2.6 වගේ ගානක්.

    හැබැයි ජොබ් වලට ගියාම අවුලක් උනේ නැහැ. හැම තැනම මම team lead එක්කෝ manager එක්කෝ working alone.

    මං අදටත් මහන්සි වෙන්නේ පාඩම් කරන්නේ නෑ. මට එහෙම බලෙන් කරන්න බෑ එක තැනක ඉඳගෙන. මම ආස දෙයක් නම් මම වරු ගානක් උනත් බලනවා. දෙවෙනි ලෝක යුද්ධ ඉතිහාසේ එහෙම පාඩම් මට. තව nuclear physics.

    මට හිතෙනවා පාඩම් කරන්න හැකියාවක් තිබ්බ නම් මීට වඩා හොඳ තැනකට යන්න තිබ්බ කියලා.

    මම Psychotherapy කරන්න හිතන් ඉන්නේ.. එතකොටවත් පුළුවන් වෙයිද බලන්න
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    දෙමාපියන්ට සල්ලි තියනවන්ම් මොනව කරන්න බැරිද?
    සල්ලි දුන්නම නිකං ඩිග්‍රී දෙනවා කියලද බං හිතන්නෙ 🤣 ස්ලිට් එකට ෆස්ට් ඉයර් එන ගානයි අන්තිමට උන්ගෙන් ඩිග්‍රී එක ගන්න ගානයි හොයලා බලපන්කො 🤣 අනික දෙමව්පියන්ට සල්ලි තිබ්බා කියලා private company එකක Software Engineering ජොබ් එකකට ගෝතයෙක්ව දාලා ඌව පර්මනන්ට් කරවන්න පුලුවන්ද? 🤣 ටිපිකල් අන්තරේ ගංකබර හිගන හැත්තගෙ සුපුරුදු අදෝනාවකින් කෑල්ලක් තමා ඕක. "දෙමාපියන්ට සල්ලි තිබ්බනම් කාට බැයිද?" 🤣 කරයි පක 🤣
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,587
    2,385
    113
    නිධානයක් උඩ
    සල්ලි දුන්නම නිකං ඩිග්‍රී දෙනවා කියලද බං හිතන්නෙ 🤣 ස්ලිට් එකට ෆස්ට් ඉයර් එන ගානයි අන්තිමට උන්ගෙන් ඩිග්‍රී එක ගන්න ගානයි හොයලා බලපන්කො 🤣 අනික දෙමව්පියන්ට සල්ලි තිබ්බා කියලා private company එකක Software Engineering ජොබ් එකකට ගෝතයෙක්ව දාලා ඌව පර්මනන්ට් කරවන්න පුලුවන්ද? 🤣 ටිපිකල් අන්තරේ ගංකබර හිගන හැත්තගෙ සුපුරුදු අදෝනාවකින් කෑල්ලක් තමා ඕක. "දෙමාපියන්ට සල්ලි තිබ්බනම් කාට බැයිද?" 🤣 කරයි පක 🤣
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ දෙමාපියන්ට සල්ලි තිබ්බෙ නැත්නම් ඔය කියන තැනට එන්න බැහැ. සල්ලි නැති පවුලකට ඒ ලෙවල් කියන්නෙ අහසට බැදපු ඉනිමඟක්.

    PS: අන්තරේ උන් තමයි නිදහ්ස් අධ්‍යාපනේ කන්නේ
     
    • Like
    Reactions: Mr UNKNOWN

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සල්ලි දුන්නම නිකං ඩිග්‍රී දෙනවා කියලද බං හිතන්නෙ 🤣 ස්ලිට් එකට ෆස්ට් ඉයර් එන ගානයි අන්තිමට උන්ගෙන් ඩිග්‍රී එක ගන්න ගානයි හොයලා බලපන්කො 🤣 අනික දෙමව්පියන්ට සල්ලි තිබ්බා කියලා private company එකක Software Engineering ජොබ් එකකට ගෝතයෙක්ව දාලා ඌව පර්මනන්ට් කරවන්න පුලුවන්ද? 🤣 ටිපිකල් අන්තරේ ගංකබර හිගන හැත්තගෙ සුපුරුදු අදෝනාවකින් කෑල්ලක් තමා ඕක. "දෙමාපියන්ට සල්ලි තිබ්බනම් කාට බැයිද?" 🤣 කරයි පක 🤣
    මූ රජයේ සේවකයෙක් බං. හිතාගන්න පුළුවන් ඉතින් හේතුව ඔහොම දෙයක් කියන්න