බුද්ධාගම ගැන ප්‍රශ්ණයක්

TeliKali2025

Well-known member
  • May 19, 2025
    627
    913
    93
    Amsterdam
    මුලින්ම කියන්න ඕනි මම කිත්තා.

    බුද්ධාගම ලංකාවට එන්න කලින් ලංකාවේ උන් වැන්දෙ ගස් ගල් නෙ.

    දැන් බෝ ගස්, පිළිම, සමහර ගල්, ඒ මදිවට බල්ලොන්ටත් වදිනව ද උබලා.

    ------ Post added on Apr 28, 2026 at 4:58 AM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,919
    4,419
    113
    Sri Lanka
    මුලින්ම කියන්න ඕනි මම කිත්තා.

    බුද්ධාගම ලංකාවට එන්න කලින් ලංකාවේ උන් වැන්දෙ ගස් ගල් නෙ.

    දැන් බෝ ගස්, පිළිම, සමහර ගල්, ඒ මදිවට බල්ලොන්ටත් වදිනව ද උබලා.
    මේක බුද්ධාගම ගැන ප්‍රශ්නයක් නෙවෙයිනෙ. මේ මිනිසුන්ගේ හැසිරීම් ගැන ප්‍රශ්නයක්. බුද්ධාගම ගැන අහපන්. දන්න විදිහට උත්තර දෙන්නම්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    මුලින්ම කියන්න ඕනි මම කිත්තා.

    බුද්ධාගම ලංකාවට එන්න කලින් ලංකාවේ උන් වැන්දෙ ගස් ගල් නෙ.

    දැන් බෝ ගස්, පිළිම, සමහර ගල්, ඒ මදිවට බල්ලොන්ටත් වදිනව ද උබලා.

    ------ Post added on Apr 28, 2026 at 4:58 AM

    බුද්ධාගම ලංකාවට එන්න කලින් ලංකාවේ උන් වැන්දෙ ගස් ගල් නෙ.
    ඔව් - ඇයි අවුල් ද ?
    දැන් බෝ ගස්, පිළිම, සමහර ගල්, ඒ මදිවට බල්ලොන්ටත් වදිනව ද උබලා.
    ඔව් - ඇයි අවුල් ද ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,274
    7,555
    113
    Kotahena
    දැන් උබලා හරක් මඩුවක තාත්තෙක් නැතුව ඉපදුන අවජාතක කෙනෙක්ට වදින්නේ. අපි ඒකට අවුලක් කිව්වේ නෑ නෙ.

    උබලා ඒ වදින්නේ උබලට හේතුවක් තියනව නෙ.

    මුන් එහෙම තමයි. ඔක්කොම මොඩ මිනිස්සු

    හැබැයි බුද්ධාගම වත් christian ආගම වත් අදාළ නෑ ආගම් කරුණු සැලකෙන කොට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,535
    164,825
    113
    එකමත් එක රටක
    මේක බුද්ධාගම ගැන ප්‍රශ්නයක් නෙවෙයිනෙ. මේ මිනිසුන්ගේ හැසිරීම් ගැන ප්‍රශ්නයක්. බුද්ධාගම ගැන අහපන්. දන්න විදිහට උත්තර දෙන්නම්.
    ඉතින් හැසිරීම ඔහොම වෙලා තියෙන්නේ ඕකට ආගමත් අනිවාර්යයෙන් වගකියනන ඕනේ . ඔය වදින උන් වදින්නේ ආගම නිසා .
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    බුදුහාමුදුරුවන් ඉනිදියාවේ ඉපදෙන්නේ, මිනිස්සු ගස් වලට , ගල් වලට , ඉරට , ගින්දරට වන්දනාමාන කරපු නිසා
    තමන්ට බුදුවෙන්න උදව්කරපු බෝධියට සති 7ක් කාලගුණ සැලකුවා
    බුදුන්ගේ සති 7 කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට ආත්ම ගණනාවක්
    ඉන්දියාව හදන්න පුළුවන් රටක් නෙමෙයි නේ
    මුලින්ම බුද්දාගම නැති වෙන්නේ ඉන්දියාවේ
    ලංකාවට බුද්දාගම ගේන්නේ මිහිඳු මහරහතන් වහන්සේ
    ඊට පස්සේ සංගමිත්තා තෙරණිය ජයසිරිමහ බෝධිය ගෙනාව
    එහෙම ගෙනාවේ බුදුන් ට පිටදුන් බෝධියට අපිත් ගරුකරන්න ඕන නිසා
    අපිත් අදත් බෝධියට වඳින්නේ අන්න ඒ කාරණාව හිතේ තියාගෙන
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,300
    4,189
    113
    jerome.jpg

    The Office Lol GIF
     
    • Haha
    Reactions: Cenon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,318
    1
    59,645
    113
    Mother Earth
    බල්ලාට රජ සැප බැල්ලීට හරි දුක..
    බල්ලාගේ ඇට දෙක බැල්ලීගේ පුක උඩ..🤷🏻‍♂️