ඉස්සර ඕක ඇවිල්ල pure professional network එකක්. හිටපු ගමන් හොඳ articles එහෙම ආව. දැන් නම් බන් ගූ ගොඩක්.
අද කාලේ ඕකේ වැඩියෙන්ම යන්නෙ බයිලා පෝස්ට්. ගොඩක් ඒවා AI වලින් ගෙඩි පිටින් ලියපුවා. කියවන්න වත් හිතෙන්නෙ නෑ. හැම එකටම වගේ එකම format එකක් තියෙන්නෙ. කැතම සීන් එක තමා CxO level එකේ උන් හිටන් ගෙඩි පිටින් AI මගුල් අතෑරලා ඉන්නවා නිකන් reach එකක් හදාගන්න.
ඉස්සර මොකක්හරි ලියන්න ගියාම අපි research කරලා හිතලා බලලා ලියන්නෙ. දැන් උන් නිකන් ප්‍රොම්ට් එක දීලා ඔහේ අතාරිනවා.
AI අපෙන් පස්සෙ එන generation එකේ creativity කියන එක මරලම දානවා. ඒ ඇරෙන්න දැනටම අපේ උන්ගෙ critical thinking කියන එක මරාගෙන යන්නෙ.