හරියට fundamentals තේරුම් ගන්නෙ නැතුව, critical thinking නැතුව අටවන ඕනම දෙයක් කාලයක් යද්දි ගූ වෙනවා. පස්සෙ එන උන්ට maintain කරගන්න බැරි වෙනවා.Maintain කරද්දි වැඩේ අමරුයි නේද ?
sameකක්කි ප්‍රොජෙක්ට් දෙකක් හම්බුනා
ඔහේ වැඩ කරන්න කෝඩ් ලියලා
ටෙස්ට්ටුත් ලියලා හැබැයි
ක්ලයන්ටත් ගානක් නෑ වැඩ නේ
සල්ලි උපයනවා නේ
ඉතින් මොකටද අපි ගානක් ගන්නෙ
තවත් උඩින් කක්කි අයිසින් කරලා දුන්නා
ප්‍රශ්නෙ සවලෙ නෙමෙයි
බාස්ගෙ

orel?We replaced entire QA team with AI recently, so far no major issues.
Monwda use karana tool, kohomada kaleWe replaced entire QA team with AI recently, so far no major issues.
Ow math sehenna weda tikak kala GitHub copilot walin. Oya awla thiyenne interface eke prompt karaddi thama. Locally oya issue eka aduiubala oya ai kiyanne coder ekak use karanne nathuwa web interface eke prompt kara kara hadana magul walata. Coder ekak integrate karaddi ohoma prashna na. local ekakinuth sahena deyak karaganna puluwan
AI ලු.. Vibe coding නෙමෙයිලුhttps://domainsearch.lk
මේක කරේ සම්පූර්ණයෙන්ම AI හැබැයි vibe coding නෙමෙයි. මාස ගානත් තිස්සෙ පොඩ්ඩ පොඩ්ඩ චෙක් කර කර හදපු එකක්. නැගල යනව.
Topweb එකටත් select උනා.
https://topweb.lk/winners/domainsearch/

නෑ මේක අර codex, antigravity දාල නෙමෙයි හැදුවෙ. මාස 6ක් විතර තිස්සෙ අපේ team එකේ කෙනෙක් පොඩ්ඩ පොඩ්ඩ හැදුවෙ. හැම file එකක්ම one by one chat window එකෙන් generate කරල copy paste කර කර දදා චෙක් කර කර manual attend වෙවී හැදුවෙ. oneshot ගහන එකක් මම මේ දවස් වල හදාගෙන යනව මමම. ඒකට නම් දවසයි ගියේ. හෙට ඉතුරු ටික කරලනව. මේ සයිට් එකේ අපි Security පවා එක එක check කර කර කරේ. ඒ වගේම මාස 6ක් විතර තිස්සෙ Logic ටික එක්ක හැම එකක්ම AI ලවා කෝඩ් කර කර set කරල කරේ.... Free claude accounts 4 ක් සහ Chatgpt 4 කින්.. විශ්වාස කරන නොකරන එක ඔයාගෙ වැඩක්AI ලු.. Vibe coding නෙමෙයිලු
Vibe coding ... හොදටම පේනවා
You are a senior software security engineer and you are assigned to ...claude Act as a senior security engineer![]()
codex will review your codeYou are a senior software security engineer and you are assigned to ...