රතී පොල්ල

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    7.png

    uba meka dala adaganin

    Mage upathinma digai mata adainna ona une na.
    wallama halannada umba hadanne
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,631
    1
    15,337
    113
    රතී පොල්ල පොඩ්ඩක් දිග වැඩි කර ගන්න පොල්තෙල් දාල ඇද්දොත් හරියය්ද .එහෙම කර ගත්තු අය ඉන්නවද
    තියෙන එක හරියට පාවිච්චි කරන්ඩ ඉගෙන ගනින් බං. 🤦 ගෑනුන්ට සයිස් වැඩක් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,631
    1
    15,337
    113
    podi wenask kara ganna beluwe
    එ‍්කෙ සයිස් එකත් බං උඹෙ උස වගේ, කකුලෙ සයිස් එක වගේ තමන්ටම අ‍ාවේණික දෙයක්. උඹට අ‍ාසයි කියල සපත්තු සයිස් එක වෙනස් කරගන්ඩ හරි, උස යන්ඩ හරි පුළුවන්ද? බෑනෙ. එකම විදිහ surgery එකක් කරන එක. හැබැයි එච්චර නහින්ඩ තරම් අමාරුවක් නැත්තම් වෙන කිසිම විදිහකින් පයියෙ සයිස් වෙනස් කරන්ඩ බෑ. හරිම සරලව එච්චරයි.

    එහෙම වෙනවා කියල හිතාගෙන අරවා මේවට සල්ලි නාස්ති කරලා, එක්කො කිසිම දෙයක් නොවී, එහෙම නැත්නම් තියෙන පයියත් කුරුවල් වෙලා යන විදිහේ මොකක් හරි අනතුරක් කරගෙන සදහටම දුක් විඳ විඳ ඉන්ඩයි වෙන්නෙ. (විශේෂයෙන්ම ඔය pump, stretch මගුල්)
     
    • Haha
    Reactions: Ldy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,006
    49,316
    113
    සේදවත්ත
    රතී පොල්ල පොඩ්ඩක් දිග වැඩි කර ගන්න පොල්තෙල් දාල ඇද්දොත් හරියය්ද .එහෙම කර ගත්තු අය ඉන්නවද
    ලංකාදීප වගේ පත්තරවල ලුහුඩු දැන්වීම් කොටසේ තියනවා තැපෑලෙන් විමසන්න කියලා අන්න ඒකක් ගන්න
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    එ‍්කෙ සයිස් එකත් බං උඹෙ උස වගේ, කකුලෙ සයිස් එක වගේ තමන්ටම අ‍ාවේණික දෙයක්. උඹට අ‍ාසයි කියල සපත්තු සයිස් එක වෙනස් කරගන්ඩ හරි, උස යන්ඩ හරි පුළුවන්ද? බෑනෙ. එකම විදිහ surgery එකක් කරන එක. හැබැයි එච්චර නහින්ඩ තරම් අමාරුවක් නැත්තම් වෙන කිසිම විදිහකින් පයියෙ සයිස් වෙනස් කරන්ඩ බෑ. හරිම සරලව එච්චරයි.

    එහෙම වෙනවා කියල හිතාගෙන අරවා මේවට සල්ලි නාස්ති කරලා, එක්කො කිසිම දෙයක් නොවී, එහෙම නැත්නම් තියෙන පයියත් කුරුවල් වෙලා යන විදිහේ මොකක් හරි අනතුරක් කරගෙන සදහටම දුක් විඳ විඳ ඉන්ඩයි වෙන්නෙ. (විශේෂයෙන්ම ඔය pump, stretch මගුල්)
    adala diga kara gatthu un innawa ban ona thram.karana krame thma allaganna ona
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,631
    1
    15,337
    113
    adala diga kara gatthu un innawa ban ona thram.karana krame thma allaganna ona
    උඹලව හදන්ඩ බෑ. 🤣

    පොඩ්ඩක් හරි සාර්ථකත්වයක් තියෙන එකම එක ක්‍රමයක් තියෙනවා. ජරාව ගිලින එක අඩු කරලා, නිතර අ‍ැවිදලා, අ‍ැඟට පෝෂ්‍යදායක කෑම වැඩිපුර කාලා බඩ බස්සල තියා ගනින්. ඔන්න එතකොට නම් සාපේක්ෂව ටිකක් ලොකුවට පෙනෙයි.

    විශේෂයෙන්ම ගොඩක් උන්ට පයිය පොඩියි කියල හිතෙන්නෙ නැග්ගත් හරියට නැතිව බාගෙට නගින නිසා. නිතර අ‍ැවිදිනවා නම්, අ‍ැඟට පෝෂණය හම්බෙනවා නම් අන්න එ‍් අවුල නැති වෙනවා. අනික පාත් වෙලා බලද්දි බඩට වැහෙන් නැතිව පයිය දිහා බලා ගන්න පුළුවන් වෙයි.

    එ‍්ක නොකර කොච්චර අ‍ැද ‍අ‍ැද හිටියත් මොන රෙද්දක්වත් වෙන් නෑ. වැඩි වැඩ දාන්න ගිහින් ඕකෙ තියෙන පේශි ටික damage වෙලා, හම ගොරෝසු වෙලා, ලේ පුරලා, ස්නායුවල ප්‍රශ්නයක් හදාගෙන තියෙන පයියත් නැති කරගන්න එක විතරයි වෙන්නෙ. 😅
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,807
    113
    36

    උඹ වගේ ලොස් එකෙක් කියන කිසි දෙයක් මොකෙක් වත් ගණන් ගන්නේ නෑ බං
    උඹ joke එකක් විතරයි.

    බෙහෙත් අරන් ලයිෆ් එක ගොඩදාගන්න බලපන්
     
    • Haha
    Reactions: wpril5

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    උඹලව හදන්ඩ බෑ. 🤣

    පොඩ්ඩක් හරි සාර්ථකත්වයක් තියෙන එකම එක ක්‍රමයක් තියෙනවා. ජරාව ගිලින එක අඩු කරලා, නිතර අ‍ැවිදලා, අ‍ැඟට පෝෂ්‍යදායක කෑම වැඩිපුර කාලා බඩ බස්සල තියා ගනින්. ඔන්න එතකොට නම් සාපේක්ෂව ටිකක් ලොකුවට පෙනෙයි.

    විශේෂයෙන්ම ගොඩක් උන්ට පයිය පොඩියි කියල හිතෙන්නෙ නැග්ගත් හරියට නැතිව බාගෙට නගින නිසා. නිතර අ‍ැවිදිනවා නම්, අ‍ැඟට පෝෂණය හම්බෙනවා නම් අන්න එ‍් අවුල නැති වෙනවා. අනික පාත් වෙලා බලද්දි බඩට වැහෙන් නැතිව පයිය දිහා බලා ගන්න පුළුවන් වෙයි.

    එ‍්ක නොකර කොච්චර අ‍ැද ‍අ‍ැද හිටියත් මොන රෙද්දක්වත් වෙන් නෑ. වැඩි වැඩ දාන්න ගිහින් ඕකෙ තියෙන පේශි ටික damage වෙලා, හම ගොරෝසු වෙලා, ලේ පුරලා, ස්නායුවල ප්‍රශ්නයක් හදාගෙන තියෙන පයියත් නැති කරගන්න එක විතරයි වෙන්නෙ. 😅
    diga wadi kara gatthu un innawa kiyanne neha ban.masa deken goda da ganna krama tiyenawa