හොර ගනයෝ ටික ආගම ඉස්සරහට දාගෙන පුදුම රඟපෑමක් කරන්නේ. මුං සත්‍ය අවබෝධ කරපු ආර්ය මහා සංඝරත්නයි සිවුරු පොරවන් ඉන්න මුනුයි එකයි කියල හිතන් වැඩකරන්නේ. උඹල දැකල තියෙනවද මොන ලොක්කා ආවත් පුටුවෙන් නැගිටින්නේ නෑ හාමු වගේ ඉන්න සීන් එකක් තියෙනවා. ඒව නං ගානට කරන් යනවා ධර්මය පිලිපදින්නේ නැතිවුනාට
මම නං දන්න තේරෙන කාළේ ඉඳන් ඕකුන්ට සාමාන්‍ය මිනිහෙක්ට සලකන විදියට සලකන්නේ.