මේ ලෝකේ අපි ඇරෙන්න වෙන මොක්කුද ඉපදුනොත්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,453
    1
    59,889
    113
    Mother Earth
    මේ මුළු විශ්වයේම ඉන්නෙ උඹ විතරනං

    අනිත් මිනිස්සු මායාවක් නම්
    මම කිව්වනේ මම සිමියුලේෂන් තියරි එක විස්වාස කරන්නෙ නෑ. Schrodinger's cat තියරි එක තනිකර මනස්ගාතයක්. 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,778
    39,642
    113
    Homagama
    මැරෙනවා කියලා දන්නෙ?
    මම හිතන්නේ සත්තුන්ට තියෙන්නේ මරණය ගැන අදහසකට වඩා තමන්ට හානියක් වීම අදහසක් තියෙන්නේ.
    උන් බය වෙන්නේ උන්ට වෙන හානියට.

    බොහෝ දෙනෙක් උදාහරණ ලෙස ගන්නවා සත්තුන්ට මරණය දැනෙන නිසා උන් හුදෙකලා වෙනවා කියලා. මම කියන්නේ නැ. මරණය කියන ඉරිවර්සිබල් ප්‍රොසෙස් එකක් කියලා උන්ට තේ⁣රෙනවානම් උන් හුදෙකලා වෙන්නේ නැ. "මරණ" බිය දැනි එයට ෆයිට් කරනවා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,569
    1
    6,390

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,476
    6,094
    113
    we have been "modern" humans for only about 300,000 years. The dinosaurs ruled for roughly 165 million years. There is a massive window of time before them—hundreds of millions of years—where the Earth was quiet, and we simply don't know for certain what might have happened in the gaps of the geological record.
     
    • Like
    Reactions: NowUCmeNowUDont