මෝඩ හුකන්නන ගිහින් වැඩක් බලාගනින් උබ අරුගේ Orginal එක කියලා මම දන්නවා
තෝ දන්න Avition

ආයෙත් නාගෙන නෙ!
ඕකට කියන්නෙ "THS" (Trimmable Horizontal Stabilizer" කියල. මුළු tailpane එකම move වෙනවා.
ඕක use කරන්නෙ fuel usage එකත් එක්ක වෙනස් වෙන CG movement එක control කරන්න (Nose trimming කරන්න)
සම්පූර්ණ stab එකම (pane එකම) move වෙන නිසා, ඒකට provisions දෙන්න තමයි ඔය අළුපාට flaps වගේ ඒවා තියෙන්නෙ.
පල්ලෙහා තියෙන video එකේ තියෙන්නෙ වෙන aircraft type එකක THS operation එක.
Edit: THS movement එක නිසා හැදෙන හිඩැස් වැහෙන්නයි අර slotted flaps තියෙන්නෙ. ඒවා උඩ- පල්ලෙහා ගිහින් empennage (tail area) එකේ rub වෙලා paint scratched off වෙන්න පුළුවන් නිසා ඒ ටික paint කරන්නෙ නෑ! (Atleast on most of the Airbuses)
සුභ කම්මකරු දිනයක් වේවා අපේ ටිංකරින් ඉංජිනේරු තුමාට![]()

එපා කිව්වම ආය කරනවාමම එහෙම කරන්නෙ නෑ ආයෙත්...
