Sri Lankan ටින්කරින් සර්විස්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,413
    14,005
    113
    මෝඩ හුකන්නන ගිහින් වැඩක් බලාගනින් උබ අරුගේ Orginal එක කියලා මම දන්නවා😂
    තෝ දන්න Avition

    Aviation කියල ලියන්න අකුරුවත් දන්නේ නැති එකා අදත් නාගෙන නේද :rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,012
    86,214
    113
    ආශ්චර්යමත් රටක
    ආයෙත් නාගෙන නෙ!

    ඕකට කියන්නෙ "THS" (Trimmable Horizontal Stabilizer" කියල. මුළු tailpane එකම move වෙනවා.

    ඕක use කරන්නෙ fuel usage එකත් එක්ක වෙනස් වෙන CG movement එක control කරන්න (Nose trimming කරන්න)

    සම්පූර්ණ stab එකම (pane එකම) move වෙන නිසා, ඒකට provisions දෙන්න තමයි ඔය අළුපාට flaps වගේ ඒවා තියෙන්නෙ.

    පල්ලෙහා තියෙන video එකේ තියෙන්නෙ වෙන aircraft type එකක THS operation එක.




    Edit: THS movement එක නිසා හැදෙන හිඩැස් වැහෙන්නයි අර slotted flaps තියෙන්නෙ. ඒවා උඩ- පල්ලෙහා ගිහින් empennage (tail area) එකේ rub වෙලා paint scratched off වෙන්න පුළුවන් නිසා ඒ ටික paint කරන්නෙ නෑ! (Atleast on most of the Airbuses)


    Thanks 👍

    බයියෙක් ගොං ත්‍රෙඩ් එකක් දැම්මමත් අපිට ඉගෙනගන්න දෙයක් තිබිලනේ. බලන් යද්දි බයියො ඉන්න එකත් නරකම නෑ. 🤭
     
    • Haha
    Reactions: jackpolkichcha

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,304
    6,468
    113
    Airbus වල hybrid system එකක් තියෙන්නෙ, flaps තමයි මුලින්ම ක්‍රියාත්මක වෙන්න ඊට පස්සෙ Ths එක, පරිගණකය මගින් අවශ්‍ය ගානට ඈන්ගල් එක හදනව මුලු තට්ටෙම, ඔය ඉහල video එකේ තිබුනෙ ඒ jackscrew එක වැඩකරන විදිහ. ඔතන බඳ ඇතුලට ජලය, වාතය ගමන් කිරීම වැලක්වීමට සීල් එකක් තියනව අලුත්වැඩියාවකින් පසු පේන්ට් කරනකම් හෝ වෙනත් වර්ණයක සීල් එකක් වෙන්න පුළුවන් ඔය photos වල තියෙන්නෙ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,386
    113
    සුභ කම්මකරු දිනයක් වේවා අපේ ටිංකරින් ඉංජිනේරු තුමාට 🙏
     
    • Haha
    Reactions: jackpolkichcha

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,572
    8,227
    113
    හදියේ ජේවීපේ වෑල්ඩින් බාස් කෙනෙක්ට කියලා කරගත්ත වැඩක් වගේ
     
    • Haha
    Reactions: Inigo Montoya