කැළණි පන්සලේ හිටපු බල්ලෙක්ට ආලෝකා කියලා රැවටිලා ?

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,631
    5,173
    113
    ඇයි බං අර පිටිඅප්ස්සේ ගෑනි ඒ බල්ලගේ පුකට ඇඟිල්ල ඔබන්න හදන්නේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ගෑනියෙක් යටින් අතදාලා බල්ලගෙ ඇට දෙකත් මිරිකනවා නේද 🤣

    මේවා මොලෙන් හිතුවොත් පට්ටම බිස්නස් opportunity බන්. බල්ලෙක්ට මෙහෙමනම් කන්තෝරු තට්ටයට කන්දපාලු වේසිගෙපුතාට එහෙම කොහොම මේ උපාසක ගෑනු සල්ලි පුදනවා ඇද්ද? මේ ලගදි අපේ එහාගෙදර ඇන්ටි ප්‍රසිද්ධ ඝණයෙක්ගෙ බණ අහන්න ගිය වෙලාවක චෛත්‍යක් හදනවා ඒකෙ තැන්පත් කරන්න රත්තරං පූජකරන්න කැමති අය කියලා. ඒකරලා ඒකාලෙ චෛත්‍යක් හදනකොට දුප්පත් මිනිහෙක් තමන් ගාව තිබ්බ එකම රත්තරං මුද්ද පූජා කරලා ඌට අවුරුදු කෝටි ගානක් දිව්‍යලෝකවල සැප වින්ද හැටි ඊටපස්සෙ මනුස්සලෝකෙ ඉපදිලා සැප වින්ද හැටි ගැන සුපිරි තෙලක් බෙදලා උපාසක අම්මලා සුරාන්තෙට පත්වෙන්න. ඊටපස්සෙ චෛත්‍යට තැම්පත් කරන්න රත්තරං එකතුකරන්න ඇවිල්ලා. එහා ගෙදර ඇන්ටිත් කරේ තිබ්බ පවුම් 1.5 මාලේ පූජා කරලා ඇවිල්ලා.

    ඇන්ටිගෙ පුතා බැදලා ලමයෙකුත් ඉන්නවා. පොර රජයෙ ජොබ් එකක් කරන්නෙ. ඌ මාර අමාරුවෙන් ගේම ගහන්නෙ. වැඩ ඇරිලා ඇවිල්ලා පරණ ඇල්ටො කටුවෙන් පික් මී දුවනවා රෝල ගහන්න. එහෙම තියෙද්දි තමා මේ ගෑනි පවුම් එක හමාරක් පුදලා ඇවිල්ලා තියෙන්නෙ. උපාසක අම්මලා තෙත් වෙන්න තෙල බෙදන්න පුලුවන්නම් සල්ලි ගරන්න පුලුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,644
    165,062
    113
    එකමත් එක රටක
    නයින්ට රැවටුන එක බැලුවම පුදුමයක් නෙවෙයි :yes::yes::yes:
    දැන් උනත් කැලණියේ පන්සලට එන ගෑනියෙක් ට කියපන් ප්ලාස්ටික් බෝතලයක් පෙන්නලා අරකෙ තමයි අර නාග රාජයා ආවේ කියලා .. වැදලා ගෙදර උස්සන් යයි
     
    • Like
    Reactions: ChoronaSottiya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,065
    12,591
    113
    🤍
    මිත්යාව පතුරලා තාමත් ගේමක් ගහන්න පුලුවන් කියලා මේවා දැක්කම තේරෙනවා....මම වැඩ පටන්ගන්නවා
     
    • Haha
    Reactions: Nidarshana_k

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,914
    2,108
    113
    colombo
    Moda minissu innawa thamath. E Generation eka thama marila nane. Eth dn godak minissu dewal gana danuwath. Pansal wala hamuduruwo hadanna yannepa. Ubala hadiyalla. Eyalawa hadanna apita ba. Nikan paw pirena eka wenne. Thaman karana de thamanta geniyannama wenawa. Eka Sakkaraya awath ehemma thama
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    මෙහෙව් එවුන් ඉන්න රටේ, මුතුගල වගේ එවුන් මාකට් වෙන එක අහන්ඩත් දෙයක්ද.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,203
    15,308
    113
    ගෑනියෙක් යටින් අතදාලා බල්ලගෙ ඇට දෙකත් මිරිකනවා නේද 🤣

    මේවා මොලෙන් හිතුවොත් පට්ටම බිස්නස් opportunity බන්. බල්ලෙක්ට මෙහෙමනම් කන්තෝරු තට්ටයට කන්දපාලු වේසිගෙපුතාට එහෙම කොහොම මේ උපාසක ගෑනු සල්ලි පුදනවා ඇද්ද? මේ ලගදි අපේ එහාගෙදර ඇන්ටි ප්‍රසිද්ධ ඝණයෙක්ගෙ බණ අහන්න ගිය වෙලාවක චෛත්‍යක් හදනවා ඒකෙ තැන්පත් කරන්න රත්තරං පූජකරන්න කැමති අය කියලා. ඒකරලා ඒකාලෙ චෛත්‍යක් හදනකොට දුප්පත් මිනිහෙක් තමන් ගාව තිබ්බ එකම රත්තරං මුද්ද පූජා කරලා ඌට අවුරුදු කෝටි ගානක් දිව්‍යලෝකවල සැප වින්ද හැටි ඊටපස්සෙ මනුස්සලෝකෙ ඉපදිලා සැප වින්ද හැටි ගැන සුපිරි තෙලක් බෙදලා උපාසක අම්මලා සුරාන්තෙට පත්වෙන්න. ඊටපස්සෙ චෛත්‍යට තැම්පත් කරන්න රත්තරං එකතුකරන්න ඇවිල්ලා. එහා ගෙදර ඇන්ටිත් කරේ තිබ්බ පවුම් 1.5 මාලේ පූජා කරලා ඇවිල්ලා.

    ඇන්ටිගෙ පුතා බැදලා ලමයෙකුත් ඉන්නවා. පොර රජයෙ ජොබ් එකක් කරන්නෙ. ඌ මාර අමාරුවෙන් ගේම ගහන්නෙ. වැඩ ඇරිලා ඇවිල්ලා පරණ ඇල්ටො කටුවෙන් පික් මී දුවනවා රෝල ගහන්න. එහෙම තියෙද්දි තමා මේ ගෑනි පවුම් එක හමාරක් පුදලා ඇවිල්ලා තියෙන්නෙ. උපාසක අම්මලා තෙත් වෙන්න තෙල බෙදන්න පුලුවන්නම් සල්ලි ගරන්න පුලුවන්

    අනේ යකෝ.
    පවුම් එකහමාර < අවුරුදු කෝටි ගානක් දිව්‍ය ලෝකේ සැප

    හොද investment එකක්. :love:
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,985
    4,224
    113
    අර පට්ට වෙසියෙක් පුකෙත් ඇගිල්ල ගැහුවා බන්. @Lovtus umbalayi ekkenada ban
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    අනේ යකෝ.
    පවුම් එකහමාර < අවුරුදු කෝටි ගානක් දිව්‍ය ලෝකේ සැප

    හොද investment එකක්. :love:
    ඔව් පට්ට ඉන්වෙස්මන්ට් එකක් 😎