ගොඩක් අයට prop firm කිව්වම පොඩි සැකයක් එනවා මුන් payout දෙයිද නැද්ද කියල අපි කොහොම ට්‍රේඩ් කරල ප්‍රොෆිට් කලත්, ඔක්කොම රූල්ස් වලට ගැහුවත්. මෙන්න මේ ට්‍රාන්ස්පේරන්ට් නැතිකම නිසා ට්‍රේඩර්ස් ල ප්‍රොප් ෆර්ම් ගැන බලන්නෙ ඇමුතු විදියට. ඔන්න විසදුමක් ඇවිල්ල තියෙනවා.. ෆොරෙක්ස්, ක්‍රිප්ටො, US stocks ට්‍රේඩ් කරන්න පුලුවන්, බ්ලොක්චේන් එකක් උඩ දුවන ෆන්ඩඩ් ප්‍රෝග්‍රෑම් එකක් ඇවිල්ල තියෙනවා. KYC කරන්න ඕනෙ නෑ, ඉන්ටවීව් කතා කරන්නෙ නෑ, ට්‍රේඩ් කරන විදිය අහල, තත්පර ගානෙන් ඔයාගෙ වොලට් එකට විත්ඩ්‍රොවල් ගන්න පුලුවන්. මේකේ ට්‍රේඩ් යන්නෙ hyperliquid Dex එකට තමා.
මෙන්න වැඩි විස්තර බලනවනම්
https://app.hyperpnl.com
For rules: https://hyperpnl.gitbook.io/docs/challenges-101/evaluation-rules
ඕනෙ කෙනෙක්ට ගිහින් ගන්න පුලුවන් දැන්. 80% ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා දවස් 7කට. 5000$ එක දැන් ඩොලර් 10යි, 10000$ එක දැන් 18$යි, 25000$ එක 42$යි.
මම තවම challenge phase එකේ ඉන්නෙ. රියල් එකෙන් ප්‍රොෆිට් ගන්න පුලුවන් උනොත් අත්දැකීම මේකෙ දාන්නම්.