පෙට්‍රල් අද වැඩිවෙයි

moveon

Well-known member
  • Nov 2, 2022
    503
    867
    93
    පෙට්‍රල් අද රෑට වැඩිවෙයි කියල ගොඩක් දුරට හිතන්න පුලුවන් ලෝක වෙළඳපොලේ මිල බැලුවම.

    හැමදාම අඩු ඉන්කම් එකක් තියෙන එකා ශොක් වෙනව ඉතින් 🥹
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,661
    15,208
    113
    New Zealand
    ප්‍රෙටල් ඩීසල් රු 100කින් විතර වැඩි කරන්න ඕනි. ලයිට් බිලත් තව වැඩි කරලා සිම්හලුන්ට හොම්බෙන් යන්න හොදම එකෙන් අරින්න ඕනි. නැත්නම් පුනරුද ගාය සනීප වෙන්නෙ නෑ