මට වයස 26යි මගෙ ජිවිතේ FAIL !

Pussy Free Virgin Loser

Junior member
  • Apr 29, 2026
    40
    47
    18
    *** REMOVED ***

    Sorry machan karadayak unata. Mama meka hithe tibba de nidahas karaganna damme. meke aya joke ekakata aragena mama FB dannam.

    siyalu denatama budu saranai.

    86fabd86d463fc96ce7745ddf12a8a3c.gif
     
    Last edited:

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,314
    113
    තාමත් අතීතයේ ජීවත් වෙනවා නම් මුකුත් කරන්න බෑ.
    මැරෙනකම් ෆේල් pන්නයෙක් වගේ හූල්ලන්න පුළුවන්.

    මුලින්ම විටමින් D අරගෙන සතිසම්පජඤ්ඤය(මේ මොහොතේ ජීවත් වීම) වඩන්න

    අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංඛෙ අනාගතං
    යදතීතං පහිනං තං අප්පතිතඤ්ච අනාගතං
    පච්චුප්පන්නඤ්ච යො ධම්මං තත්ථ තත්ථ විපස්සති
    👆
     
    • Like
    Reactions: ozykolla

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,741
    1
    4,823
    113
    40
    හත් ඉලව්වෙ!
    Minihekta nagitinna onima welawaka puluwan...
    Mokakhari rassawak karanna...
    pahugiya dewal katawathma kiyawanna yanna epa...ewa mehema thread dala witharak ahapan...
    Duka mood eke inna epa...Pirimiyek wage hitahan konda kelin thiyagena...

    nikan inne nathuwa monahari weda walata palayan...set wena eka hariyata karahan...
    kamaththen karanna puluwan ekak set wei...
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,446
    4,453
    113
    තත්පරෙන් ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. බලාපොරොත්තුවෙන් ජීවත් වෙයන්, අවස්ථා දකින්නේ බලාගෙන ඉන්න කෙනා ඇස් වහන් ඉන්න කෙනා අවස්ථා දකින්නේ නෑ. ගඟේ ගහගෙන යන මිනිහෙක් දකින දකින එකේ එල්ලෙන්න ඕනේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,254
    7,530
    113
    Kotahena

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,663
    10,608
    113
    35
    Spain
    උඹට තියෙන්නේ මෝල් අමාරුව, වෙන මොකක්වත් නෙවෙයි.