පැරැණි පුස්කොළ පතක තිබ්බේ.
elektro Well-known member Apr 18, 2011 6,865 9,360 113 Tropical Island Of Sri Lanka May 2, 2026 #2 යුරෝප් වලත් මේ දවස්වල ගොඩක් රටවල රස්නේ..වෙනදට වඩා. ඒකද දන්නේ නැ හේතුව
SK29 Well-known member Apr 14, 2017 6,873 8,289 113 May 2, 2026 #3 මහින්ද, ගෝටා ඉද්දි පුදුම රස්නයක් තිබ්බෙ. imported පෝර ඕනෙ නෑ. කාබනික පෝර වලින් රට දුවන්න පුලුවන් කියද්දි නියඟයක් තිබ්බෙ. කැලනි ගඟෙන් නයි මතුවෙද්දි ගඟ වේලිලා තිබ්බෙ.
මහින්ද, ගෝටා ඉද්දි පුදුම රස්නයක් තිබ්බෙ. imported පෝර ඕනෙ නෑ. කාබනික පෝර වලින් රට දුවන්න පුලුවන් කියද්දි නියඟයක් තිබ්බෙ. කැලනි ගඟෙන් නයි මතුවෙද්දි ගඟ වේලිලා තිබ්බෙ.
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,863 15,366 113 New Zealand May 2, 2026 #4 අනුර 2029 නියත ජනපති
windows_ubuntu Well-known member Jun 2, 2018 17,147 25,517 113 Fantasy May 2, 2026 #6 thomian said: Click to expand... @Nadun26 ge neighboursla Reactions: clumsyhulk
N nalin0001 Well-known member Jun 12, 2014 19,918 34,275 113 May 2, 2026 #7 elektro said: යුරෝප් වලත් මේ දවස්වල ගොඩක් රටවල රස්නේ..වෙනදට වඩා. ඒකද දන්නේ නැ හේතුව Click to expand... එහෙනං චාර්ලිස් රජතුමා බොරු කියනවා ඇති
elektro said: යුරෝප් වලත් මේ දවස්වල ගොඩක් රටවල රස්නේ..වෙනදට වඩා. ඒකද දන්නේ නැ හේතුව Click to expand... එහෙනං චාර්ලිස් රජතුමා බොරු කියනවා ඇති
clumsyhulk Well-known member Sep 20, 2024 7,486 11,128 113 🌎 May 2, 2026 #8 thomian said: Click to expand... @Nadun26 අදුරණවද බලපන්
jamiezue Well-known member Jul 28, 2008 11,999 1 8,843 113 -~උලක් උඩ-~ May 3, 2026 #11 මඩ ගහන්න එපා. අනුර සහෝදරයා කියපු එක බොරුවක් කියන්න බලන්න . - එලකිරි සඕදරයෙක්