මචං බැංකුවක් කියන්නේ පාරේ තියෙන පෙට්ටි කඩයක් නෙමෙයි. මේ වගේ කැත වැඩ කරහම, ඒව දැනගෙන මිනිස්සු කියන්න ගත්තම බැංකුවේ විශ්වාසේ තමයි නැතිවෙන්නේ. මම ඉන්ටවිව් ගියෙත් මට රස්සාවක් නැති නිසා නෙමෙයි. උන් දන්නව මම වැඩකරපු තැනත්. අනික ඒක බැංකු රස්සාවකුත් නෙමෙයි. මම ගියේ මගේ වැඩ පාලුකරන්. උන්ට උන්ගේ ප්ලෑන්ස් තියෙනවනං ඒකට ගැලපෙන මිනිහෙක් කඩේ යවන්න තිබුනා.HSBC ඵකට බණින්නේ ඔය වගේ අය තමයි..![]()