රටේ නායකයා හෝ රජ්ජුරුවෝ බොරු කියනකොට රටේ උෂ්ණත්වය, රස්නේ වැඩි වෙනවාලු.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    යුරෝප් වලත් මේ දවස්වල ගොඩක් රටවල රස්නේ..වෙනදට වඩා. ඒකද දන්නේ නැ හේතුව
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,981
    8,366
    113
    මහින්ද, ගෝටා ඉද්දි පුදුම රස්නයක් තිබ්බෙ. imported පෝර ඕනෙ නෑ. කාබනික පෝර වලින් රට දුවන්න පුලුවන් කියද්දි නියඟයක් තිබ්බෙ.

    කැලනි ගඟෙන් නයි මතුවෙද්දි ගඟ වේලිලා තිබ්බෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,956
    34,377
    113
    යුරෝප් වලත් මේ දවස්වල ගොඩක් රටවල රස්නේ..වෙනදට වඩා. ඒකද දන්නේ නැ හේතුව
    එහෙනං චාර්ලිස් රජතුමා බොරු කියනවා ඇති
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    මඩ ගහන්න එපා. අනුර සහෝදරයා කියපු එක බොරුවක් කියන්න බලන්න .:growl: - එලකිරි සඕදරයෙක්