මම උබලට දෙයක් කියන්නද

TeliKali2025

Well-known member
  • May 19, 2025
    631
    918
    93
    Amsterdam
    මැයි රැලියක් ගැම්මට කර ගන්න බැරිව කොහොමද බං අපි පච කොටා එලවන්නෙ
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,951
    113
    දැන් රටේ තියෙන ඡන්ද මැයි රැළි වලට එන ඒවා නෙවෙයි.
    මිනිස්සුන්ට ඕවාට වෙලාවක් නෑ.
    බලපන්කෝ අර News 1st post එකට තියෙන ජනතා ප්‍රතිචාරය එහෙම.
    පචයා බලු කරලා තියෙන්නේ ඒකේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    පළාත් සභා තියන්න කියපන්කො, පෙනෙයි ආණ්ඩුවේ උද්දච්ඡකමට මිනිස්සුන්ගෙ උත්තරේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,608
    113
    මාලඹේ
    මැයි රැලි නම් හැමදාම තිබ්බේ ජෙප්පො තමා එත් හැමදාම 3% තුන තමා ඉතුරු උනේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    මැයි රැලි නම් හැමදාම තිබ්බේ ජෙප්පො තමා එත් හැමදාම 3% තුන තමා ඉතුරු උනේ
    මේපාර 3% ත් අතුගෑවිලමා යන්න ඕන... මේ උන්ගෙ උන්ටත් සලකන විදිය
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,608
    113
    මාලඹේ
    මේපාර 3% ත් අතුගෑවිලමා යන්න ඕන... මේ උන්ගෙ උන්ටත් සලකන විදිය

    JVP එකේ හොර බොරු කරන්නනේ නැති එවුන් ඉන්නවා ඔනේ තරම් එත් අනුර ලාල් විජිතලා කියන්නේ කම්බ හොරු.
    සොමවන්ශ මැරෙන්න කලින් කිවුවා අනුරලාට රැවටෙන්න එපා කියලා අනුර කියන්නේ ලොක හොරෙක් කියලා
     
    • Like
    Reactions: windows_ubuntu

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,206
    13,087
    113
    33
    ෆින්ලන්ඩ්

    “mama malberry wemi” kiyala adu kule ekek meke hitiya mathakada?​

    උගේ wife පට්ට ම කැල්ල බන්. හොද එකා. ෆෝන් ෂොප් එකක් කර කර හිටියා මහරගම iphone ද කොහෙද unlock කරන, කලෙකින්ග් දැක්කේ නැහැ. මොනවා උනා ද දන්නේ නැහැ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    811
    1,217
    93
    සරම උස්සල නැවියන්
    මම කොටා එලොන විදිය කියල දෙන්න
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,755
    113
    උගේ wife පට්ට ම කැල්ල බන්. හොද එකා. ෆෝන් ෂොප් එකක් කර කර හිටියා මහරගම iphone ද කොහෙද unlock කරන, කලෙකින්ග් දැක්කේ නැහැ. මොනවා උනා ද දන්නේ නැහැ.
    Dkune ekek neda?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෝටා වුනත් එලෙව්වේ රටේම මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය පහසුකම් අවමෙන් වත් සලසා නොදීම නිසා මිසක් වෙන දෙයක් හින්ද නෙමෙයි. ජප්පෝ ඒකේ වාසිය ගත්ත විතරයි.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113

    “mama malberry wemi” kiyala adu kule ekek meke hitiya mathakada?​


    අමතක කරලමු පෙරනි කතා එක්වෙමු ජතික ඩියුන පතා
    ඩෙන ඩෙන කිම බෙඩෙනුය වරඩේ-ලොව කල කල ඩේ පල පල ඩේ

    මම මල්බීරි වෙමි
    ඔබේ කලන මිතුරා හරිය
     
    • Haha
    Reactions: todd2231048

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,845
    15,339
    113
    New Zealand
    මැයි රැලියක් ගැම්මට කර ගන්න බැරිව කොහොමද බං අපි පච කොටා එලවන්නෙ
    මිනිස්සු බස්වලින් අද්දලා රැලි තිබ්බට වැඩක් නෑ. සිරස, දෙරණ, හිරු වගේ නිවුස් චැනල් එකක කමෙන්ට් බලපන්. මිනිස්සු නිකං බනින්නෙ නෑ . මිනිස්සු මාර තරහක් මුන් එක්ක තියෙන්නෙ. කියපු දේවල් කරන්නෙ නෑ. තාමත් කයිය ගහනවා විතරයි. ඡන් දයක් තිබුනොත් උඩින්ම පරාදයි. කයිතන්ව අමුතුවෙන් එලවන්න දෙයක් නෑ. උන්ගෙම සෙට් එක මේ ආණ්ඩුව විනාස කර ගන්නවා
     

    Sen-lu

    Well-known member
  • මිනිස්සු බස්වලින් අද්දලා රැලි තිබ්බට වැඩක් නෑ. සිරස, දෙරණ, හිරු වගේ නිවුස් චැනල් එකක කමෙන්ට් බලපන්. මිනිස්සු නිකං බනින්නෙ නෑ . මිනිස්සු මාර තරහක් මුන් එක්ක තියෙන්නෙ. කියපු දේවල් කරන්නෙ නෑ. තාමත් කයිය ගහනවා විතරයි. ඡන් දයක් තිබුනොත් උඩින්ම පරාදයි. කයිතන්ව අමුතුවෙන් එලවන්න දෙයක් නෑ. උන්ගෙම සෙට් එක මේ ආණ්ඩුව විනාස කර ගන්නවා
    විපක්ෂෙ ඉන්නෙ ඉමෝෂනලි ඩැමේජ් උන බයියො ටික හැම තැනම කොමෙන්ට් ගහගහ යනව මේකෙ උනත් බලපංකො වැඩිපුර බයි කොමෙන්ට් තිබ්බට. ලපය දාල පෝල් එකක් දැම්ම ගමන් 100ක විතර මාජින් එකකින් ඌ දිනනව. විපක්ෂෙ උන් වගේ ඉමෝෂනලි ඩැමේජ් වෙලා නැති නිසා ඔය අනිත් ත්‍රෙඩ් වල මෝඩ බයියො එක්ක මිනිස්සු රන්ඩු වෙවී යන්නෙ නෑ.

    මෝඩ විපක්ෂෙ තරම නිසා තමා ලපං ආණ්ඩුව උනත් බඩ පිණුම් ගහන්නෙ. බස්වලින් ගේන්නවත් විපක්ෂෙට සංවිධාන හයියක් හෝ පිරිස් බලයක් නෑ. උන්ට ටිකක් හරි මීට වඩා දෙයක් කරන්න පුළුවන් නම් ලපංල උනත් මීට වඩා වගකීමෙන් ඉඳී.