මේපාර 3% ත් අතුගෑවිලමා යන්න ඕන... මේ උන්ගෙ උන්ටත් සලකන විදියමැයි රැලි නම් හැමදාම තිබ්බේ ජෙප්පො තමා එත් හැමදාම 3% තුන තමා ඉතුරු උනේ
මේපාර 3% ත් අතුගෑවිලමා යන්න ඕන... මේ උන්ගෙ උන්ටත් සලකන විදිය
උගේ wife පට්ට ම කැල්ල බන්. හොද එකා. ෆෝන් ෂොප් එකක් කර කර හිටියා මහරගම iphone ද කොහෙද unlock කරන, කලෙකින්ග් දැක්කේ නැහැ. මොනවා උනා ද දන්නේ නැහැ.“mama malberry wemi” kiyala adu kule ekek meke hitiya mathakada?
Dkune ekek neda?උගේ wife පට්ට ම කැල්ල බන්. හොද එකා. ෆෝන් ෂොප් එකක් කර කර හිටියා මහරගම iphone ද කොහෙද unlock කරන, කලෙකින්ග් දැක්කේ නැහැ. මොනවා උනා ද දන්නේ නැහැ.
“mama malberry wemi” kiyala adu kule ekek meke hitiya mathakada?
මිනිස්සු බස්වලින් අද්දලා රැලි තිබ්බට වැඩක් නෑ. සිරස, දෙරණ, හිරු වගේ නිවුස් චැනල් එකක කමෙන්ට් බලපන්. මිනිස්සු නිකං බනින්නෙ නෑ . මිනිස්සු මාර තරහක් මුන් එක්ක තියෙන්නෙ. කියපු දේවල් කරන්නෙ නෑ. තාමත් කයිය ගහනවා විතරයි. ඡන් දයක් තිබුනොත් උඩින්ම පරාදයි. කයිතන්ව අමුතුවෙන් එලවන්න දෙයක් නෑ. උන්ගෙම සෙට් එක මේ ආණ්ඩුව විනාස කර ගන්නවාමැයි රැලියක් ගැම්මට කර ගන්න බැරිව කොහොමද බං අපි පච කොටා එලවන්නෙ
විපක්ෂෙ ඉන්නෙ ඉමෝෂනලි ඩැමේජ් උන බයියො ටික හැම තැනම කොමෙන්ට් ගහගහ යනව මේකෙ උනත් බලපංකො වැඩිපුර බයි කොමෙන්ට් තිබ්බට. ලපය දාල පෝල් එකක් දැම්ම ගමන් 100ක විතර මාජින් එකකින් ඌ දිනනව. විපක්ෂෙ උන් වගේ ඉමෝෂනලි ඩැමේජ් වෙලා නැති නිසා ඔය අනිත් ත්‍රෙඩ් වල මෝඩ බයියො එක්ක මිනිස්සු රන්ඩු වෙවී යන්නෙ නෑ.මිනිස්සු බස්වලින් අද්දලා රැලි තිබ්බට වැඩක් නෑ. සිරස, දෙරණ, හිරු වගේ නිවුස් චැනල් එකක කමෙන්ට් බලපන්. මිනිස්සු නිකං බනින්නෙ නෑ . මිනිස්සු මාර තරහක් මුන් එක්ක තියෙන්නෙ. කියපු දේවල් කරන්නෙ නෑ. තාමත් කයිය ගහනවා විතරයි. ඡන් දයක් තිබුනොත් උඩින්ම පරාදයි. කයිතන්ව අමුතුවෙන් එලවන්න දෙයක් නෑ. උන්ගෙම සෙට් එක මේ ආණ්ඩුව විනාස කර ගන්නවා