දැන් සීනි අඩු කරනවා නෙ, එක නිසා වෙන්න ඇති. එකට කමක් නෑ අඩු සීනි වලට පුරුදු වුනාම සීනි රස හොඳට දැනෙනනවා.රස නම් පොඩ්ඩක් අඩුයි
මම දැන් හැමදාම සීනි ප්‍රමාණේ අඩු කරලා කරල espresso එක සීනි නැතුවම බොනව.දැන් සීනි අඩු කරනවා නෙ, එක නිසා වෙන්න ඇති. එකට කමක් නෑ අඩු සීනි වලට පුරුදු වුනාම සීනි රස හොඳට දැනෙනනවා.
ඔවු කොපි බොන්න ඕන සීනි නැතිව, තේ එහෙමත් බොන්න ඕන එහෙම. එතකොට ඒවායේ රස හොඳට දැනෙනවා. එකට පුරුදු වුනාම සීනි දාපු තේ කෝපි බොන්න බැහැ.මම දැන් හැමදාම සීනි ප්‍රමාණේ අඩු කරලා කරල espresso එක සීනි නැතුවම බොනව.
espresso valata sinid danne naමම දැන් හැමදාම සීනි ප්‍රමාණේ අඩු කරලා කරල espresso එක සීනි නැතුවම බොනව.
ආ ඔව් නෙ මට පැටලුනා. americano එක. ඒකනෙ නෙ expresso එකට වතුර දාල දෙන එක. espresso අර පොඩි shot එකක් දෙන එක නෙ.espresso valata sinid danne na
issra tharan rasa eyalage ice cream ekak vath rasa na issra vage
------ Post added on May 4, 2026 at 8:49 AM
Same here.මම දැන් හැමදාම සීනි ප්‍රමාණේ අඩු කරලා කරල espresso එක සීනි නැතුවම බොනව.
Sini nawaththanna mara amaruine bn. Mama me lagadi try kara. Dawas dekak inna bari una mara oluwe kakkumak hadila hoda unema naha. Sini dala tea ekak gahuwahama witharai hoda uneදැන් සීනි අඩු කරනවා නෙ, එක නිසා වෙන්න ඇති. එකට කමක් නෑ අඩු සීනි වලට පුරුදු වුනාම සීනි රස හොඳට දැනෙනනවා.

ඒක පාර එපා. හැඳී දෙකක් දැම්ම නන් හෙට 1.75 වගේ වෙන්න අඩු කරන්න. ඒක පොඩ්ඩක් හුරු උනාම ආයේ අඩු කරන්න. එහෙම කරාම ඕක හරි යනවා.Sini nawaththanna mara amaruine bn. Mama me lagadi try kara. Dawas dekak inna bari una mara oluwe kakkumak hadila hoda unema naha. Sini dala tea ekak gahuwahama witharai hoda une![]()
Ah Ela. Apahu ada idan patan gannawa podda podda adu karala balannan. Thxඒක පාර එපා. හැඳී දෙකක් දැම්ම නන් හෙට 1.75 වගේ වෙන්න අඩු කරන්න. ඒක පොඩ්ඩක් හුරු උනාම ආයේ අඩු කරන්න. එහෙම කරාම ඕක හරි යනවා.
මේක ඇත්ත.දැන් සීනි අඩු කරනවා නෙ, එක නිසා වෙන්න ඇති. එකට කමක් නෑ අඩු සීනි වලට පුරුදු වුනාම සීනි රස හොඳට දැනෙනනවා.
