ඒ කාලේ තිබ්බ අයිස් චොක් තියෙන තැනක්..😍

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,434
    12,327
    113
    35
    Spain
    රස නම් පොඩ්ඩක් අඩුයි
    දැන් සීනි අඩු කරනවා නෙ, එක නිසා වෙන්න ඇති. එකට කමක් නෑ අඩු සීනි වලට පුරුදු වුනාම සීනි රස හොඳට දැනෙනනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    දැන් සීනි අඩු කරනවා නෙ, එක නිසා වෙන්න ඇති. එකට කමක් නෑ අඩු සීනි වලට පුරුදු වුනාම සීනි රස හොඳට දැනෙනනවා.
    මම දැන් හැමදාම සීනි ප්‍රමාණේ අඩු කරලා කරල espresso එක සීනි නැතුවම බොනව.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,327
    113
    35
    Spain
    මම දැන් හැමදාම සීනි ප්‍රමාණේ අඩු කරලා කරල espresso එක සීනි නැතුවම බොනව.
    ඔවු කොපි බොන්න ඕන සීනි නැතිව, තේ එහෙමත් බොන්න ඕන එහෙම. එතකොට ඒවායේ රස හොඳට දැනෙනවා. එකට පුරුදු වුනාම සීනි දාපු තේ කෝපි බොන්න බැහැ.
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    espresso valata sinid danne na

    issra tharan rasa eyalage ice cream ekak vath rasa na issra vage
    ------ Post added on May 4, 2026 at 8:49 AM
    ආ ඔව් නෙ මට පැටලුනා. americano එක. ඒකනෙ නෙ expresso එකට වතුර දාල දෙන එක. espresso අර පොඩි shot එකක් දෙන එක නෙ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දැන් සීනි අඩු කරනවා නෙ, එක නිසා වෙන්න ඇති. එකට කමක් නෑ අඩු සීනි වලට පුරුදු වුනාම සීනි රස හොඳට දැනෙනනවා.
    Sini nawaththanna mara amaruine bn. Mama me lagadi try kara. Dawas dekak inna bari una mara oluwe kakkumak hadila hoda unema naha. Sini dala tea ekak gahuwahama witharai hoda une :eek:
     
    • Wow
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    Sini nawaththanna mara amaruine bn. Mama me lagadi try kara. Dawas dekak inna bari una mara oluwe kakkumak hadila hoda unema naha. Sini dala tea ekak gahuwahama witharai hoda une :eek:
    ඒක පාර එපා. හැඳී දෙකක් දැම්ම නන් හෙට 1.75 වගේ වෙන්න අඩු කරන්න. ඒක පොඩ්ඩක් හුරු උනාම ආයේ අඩු කරන්න. එහෙම කරාම ඕක හරි යනවා.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඒක පාර එපා. හැඳී දෙකක් දැම්ම නන් හෙට 1.75 වගේ වෙන්න අඩු කරන්න. ඒක පොඩ්ඩක් හුරු උනාම ආයේ අඩු කරන්න. එහෙම කරාම ඕක හරි යනවා.
    Ah Ela. Apahu ada idan patan gannawa podda podda adu karala balannan. Thx
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,267
    113
    දැන් සීනි අඩු කරනවා නෙ, එක නිසා වෙන්න ඇති. එකට කමක් නෑ අඩු සීනි වලට පුරුදු වුනාම සීනි රස හොඳට දැනෙනනවා.
    මේක ඇත්ත. :yes:
    සීනි පාවිච්චි නොකර ටිකක් කල් හිටියම බත් ටිකක් නිකං කෑවමත් හීනියට පැණි රසක් දැනෙනව.
     
    • Love
    Reactions: Inigo Montoya