ආණ්ඩුවේ උන් උන්ගෙ වැරදි ප්‍රසිද්ධියේ විවේචන කරන්නෙ නැත්තෙ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ඇතුලෙ උන්ගෙ තර්ජනයක් නිසාද?
    එහෙම නම් ලැජ්ජයි නේද කොඳු කඩාගෙන සාමූහික වගකීම කියල, ඇතුලෙ වැරදි එළියට නොකියනව නම් එක එකාගෙ තර්ජන වලට බයේ... මිනිස්සු දැනගන්න ඕන රටට ඇත්තටම වෙන දේ... ආණ්ඩුවේ ඇතුලෙ වෙන වැරදි එළිකරන්නේ නැත්තං ඒක සාමූහික වගකීමක් නෙමෙයි, සාමූහික හොරකමක් මිස.
    මුන් ඕන වරදක් වෙනකොට එකතුවෙලා රැකිල්ලක් යන්නෙ කියල හොඳට පේනවනේ...
    මිනිස්සු මෝඩයෝ නෙමෙයි...
     
    • Like
    Reactions: Inigo Montoya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,755
    113
    583505.jpg
    ඇතුලෙ උන්ගෙ තර්ජනයක් නිසාද?
    එහෙම නම් ලැජ්ජයි නේද කොඳු කඩාගෙන සාමූහික වගකීම කියල, ඇතුලෙ වැරදි එළියට නොකියනව නම් එක එකාගෙ තර්ජන වලට බයේ... මිනිස්සු දැනගන්න ඕන රටට ඇත්තටම වෙන දේ... ආණ්ඩුවේ ඇතුලෙ වෙන වැරදි එළිකරන්නේ නැත්තං ඒක සාමූහික වගකීමක් නෙමෙයි, සාමූහික හොරකමක් මිස.
    මුන් ඕන වරදක් වෙනකොට එකතුවෙලා රැකිල්ලක් යන්නෙ කියල හොඳට පේනවනේ...
    මිනිස්සු මෝඩයෝ නෙමෙයි...
    ආද්‍යාත්මික නායකයා කියන විදියට තමා වැඩේ වෙන්නෙ
     
    • Haha
    Reactions: Inigo Montoya