කාමරේ ඇතුලට මැස්සෙක් රිංගගත්තාම

geeko

Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    නිදාගන්න යද්දි කාමරේ ඇතුලට මැස්සෙක් රිංගගත්තාම uncomfortable නැද්ද උඹලාට. මටනම් නින්ද යන්නේ නෑ
    ow bn setma na masso nan
    ඔව් බන් ඇඟට වැහුවාම කිචි
    නින්දට පෙර හොඳින් පුක සෝදන්න
    පුකට වැහුවාට කමක් නෑ පුකට ටිකක් කිචි අඩුයි අනිත් තැන් වලට වැහුවාම තමයි කිචි

    මන් සත්තු මරන්න කැමති නෑ බන් පුලුවන් තරම් ට්‍රයි කරන්නේ මැස්සෙක් ආවම එළවලා දාන්න තමයි. රෑට ආවොත්නම් ලයිට් එක වහලා එලියේ ලයිට් එක දාල තිබ්බාම එලියට යනවා
    ------ Post added on May 5, 2026 at 2:06 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    Mehema karapan room eke lights off karala phone eke flash light ek on karala room eke door ek gawata palayan muu heat ekata enawa eliyata. Itapsse uu eliyata awata passe flash light eka off karala door eka wahapan. Athdutuwai prathyakshai kariya eliye
     
    • Like
    Reactions: Tramadol

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    මැස්සො එන්නෙ ගූ ගදට නේද?
    ඒ නිල මැස්සෝ. අපේ පැත්තේ උන් නෑ. පොඩි මැස්සෝ එන්නේ කෑම බීම වලට තමයි ගොඩක්ම

    මලු, මස් පිලි ගදටත් එනවා, දැන් මැස්සො නම් කොච්චර පිරිසිදුව තිබ්බත් ඉන්නවා
    අපිරිසිදු වෙන්න ඕනේ නෑ බන් මැස්සෝ එන්න. මස් මාලු වලට එනවා
    ------ Post added on May 5, 2026 at 2:09 PM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,944
    7,269
    113
    Kotahena
    Mehema karapan room eke lights off karala phone eke flash light ek on karala room eke door ek gawata palayan muu heat ekata enawa eliyata. Itapsse uu eliyata awata passe flash light eka off karala door eka wahapan. Athdutuwai prathyakshai kariya eliye
    දවල්ට ආවම?

    ඔව් බන් ඇඟට වැහුවාම කිචි
    Keriya මරාගෙන මැරෙන්න කේන්තියක් එන්නෙ මට නං.

    Morteen පාර දෙනව දුමාරය මැද්දෙන් පියඹා ගිහිං බිම watila දඟර නටලා චුත වෙන්න.

    Maranakan සිහියක් නෑ මට
    Math oya wage ekak ගහන්නේ

    අපිරිසිදු වෙන්න ඕනේ නෑ බන් මැස්සෝ එන්න. මස් මාලු වලට එනවා
    අප්‍රේල් කාලෙට එනවා සැහෙන්න. අවුරුදු කාලෙට
    ------ Post added on May 5, 2026 at 2:11 PM
     
    • Like
    Reactions: dog123

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    Light off karanam wade hari
    Mehema karapan room eke lights off karala phone eke flash light ek on karala room eke door ek gawata palayan muu heat ekata enawa eliyata. Itapsse uu eliyata awata passe flash light eka off karala door eka wahapan. Athdutuwai prathyakshai kariya eliye
    රෑට ආවොත් එහෙම තමයි කරන්නේ කමරේ ලයිට් වහලා එළියේ ඒවා දානවා. මේ දැනුත් එකෙක් ඇවිත් ඌව යවගන්න බැරුව ඉන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ඒ නිල මැස්සෝ. අපේ පැත්තේ උන් නෑ. පොඩි මැස්සෝ එන්නේ කෑම බීම වලට තමයි ගොඩක්ම

    අපිරිසිදු වෙන්න ඕනේ නෑ බන් මැස්සෝ එන්න. මස් මාලු වලට එනවා
    ------ Post added on May 5, 2026 at 2:09 PM
    මස් මාලු ෆ්‍රිජ් එකේ දාල තියපම්. කාමරේ කෑම කන්න එපා. කර්ටන් දාපන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    දවල්ට ආවම?

    Keriya මරාගෙන මැරෙන්න කේන්තියක් එන්නෙ මට නං.

    Morteen පාර දෙනව දුමාරය මැද්දෙන් පියඹා ගිහිං බිම watila දඟර නටලා චුත වෙන්න.

    Maranakan සිහියක් නෑ මට

    Math oya wage ekak ගහන්නේ

    අප්‍රේල් කාලෙට එනවා සැහෙන්න. අවුරුදු කාලෙට
    ------ Post added on May 5, 2026 at 2:11 PM
    සතෙක් මරපුවාම මට දවසක් දෙකක් යනකල් අවුල් ඒ නිසා මරන්නේ නෑ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    images

    මන් මේක යූස් කරනවා, මේක නියමයි, මැස්සො රොත්ත පිටින් අහු වෙන්නෙ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    මස් මාලු ෆ්‍රිජ් එකේ දාල තියපම්. කාමරේ කෑම කන්න එපා. කර්ටන් දාපන්
    මාලු මස් ගේන දවසට තමයි එන්නේ ෆ්‍රිජ් එකේ දාල ගද්දි එන්නේ නෑ. කාමරේ තමයි කෑම කන්නෙම ටීවී බල බල. ඒක තමයි එන්නේ කාමරේට.

    images

    මන් මේක යූස් කරනවා, මේක නියමයි, මැස්සො රොත්ත පිටින් අහු වෙන්නෙ.
    මේකක් ගන්න කියලා සෑහෙන කාලෙක ඉඳන් ඉන්නේ. මැස්සා ගියාට පස්සේ ඒක අමතකයි ආපහු ඕනේ වෙන්නේ මැස්සෙක් ආවාම. මන් හිතුවා හැබැයි ඔය කියන තරම් මේක සාර්ථක නැතුව ඇති කියලා. මැස්සෝ රොතු පිටින් ඉද්දිනම් හැබැයි මේක වැඩ කරනවා ඇති හොඳට
    ------ Post added on May 5, 2026 at 2:17 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    මාලු මස් ගේන දවසට තමයි එන්නේ ෆ්‍රිජ් එකේ දාල ගද්දි එන්නේ නෑ. කාමරේ තමයි කෑම කන්නෙම ටීවී බල බල. ඒක තමයි එන්නේ කාමරේට.

    මේකක් ගන්න කියලා සෑහෙන කාලෙක ඉඳන් ඉන්නේ. මැස්සා ගියාට පස්සේ ඒක අමතකයි ආපහු ඕනේ වෙන්නේ මැස්සෙක් ආවාම. මන් හිතුවා හැබැයි ඔය කියන තරම් මේක සාර්ථක නැතුව ඇති කියලා. මැස්සෝ රොතු පිටින් ඉද්දිනම් හැබැයි මේක වැඩ කරනවා ඇති හොඳට
    ------ Post added on May 5, 2026 at 2:17 PM
    මැස්සා ට ඉන්ටරෙස්ට් bait එකක් දාලා තිබ්බම උ එකට එනවා,
     
    • Like
    Reactions: geeko