සෙන්ට් නැත්නම් කැරි ගඳක් ඇති නේද මුන් ලඟ ?? :eek:
lilman Well-known member May 10, 2009 40,513 53,707 113 Colombo May 5, 2026 #1 සෙන්ට් නැත්නම් කැරි ගඳක් ඇති නේද මුන් ලඟ ?? Reactions: wpril5
thilangr8 Well-known member Sep 18, 2008 21,457 5,790 113 හෝම් ස්වීට් හෝම් May 5, 2026 #2 අත්තර් ඕක ගානවට වඩා ඔරිජිනල් ගඳ හොදයි මට පේන්න බෑ ඔය සුවඳ Reactions: 6h057 and lilman
tharakaf Well-known member Oct 19, 2020 35,659 72,981 113 May 5, 2026 #3 lilman said: සෙන්ට් නැත්නම් කැරි ගඳක් ඇති නේද මුන් ලඟ ?? Click to expand... උන් නානවා අඩුයි නේද? මෙහෙ ඉස්සර තිම්බි හිටියා රට ඉඳන් ආපු උන් (පල්ලිවල ඉගැන්නුවා) උන් ගව මාසෙ මුල සුවඳයි, අගට වෙන්න පට්ට ගඳයි. කැරියෝ මෙහෙ ඇවිත් නාන්නෙත් නැද්ද කොහෙද, දියවෙයි කියලා බයද දන්නෙ නෑ. Reactions: 6h057, lilman and Lessar
lilman said: සෙන්ට් නැත්නම් කැරි ගඳක් ඇති නේද මුන් ලඟ ?? Click to expand... උන් නානවා අඩුයි නේද? මෙහෙ ඉස්සර තිම්බි හිටියා රට ඉඳන් ආපු උන් (පල්ලිවල ඉගැන්නුවා) උන් ගව මාසෙ මුල සුවඳයි, අගට වෙන්න පට්ට ගඳයි. කැරියෝ මෙහෙ ඇවිත් නාන්නෙත් නැද්ද කොහෙද, දියවෙයි කියලා බයද දන්නෙ නෑ.
Brandy2020 Well-known member May 15, 2018 20,231 25,405 113 May 5, 2026 #4 කහන සල්ලි, මගෙත් යාලු චමින්දයෙක් ඉන්නවා.... මල්ලියා මේක 65,000 සුවඳයි නේද, "ඔව් එනවා තොගේ හම්පඩ නාකි ගඳ " නොකියා ඔව් අයියා, පට්ට, France එකක් වගේ..... එතකොට ඒක scent එක හදපු එකාගේ අක්කා බැඳලා හිටපු වපරය ගේ බාප්පාගේ ජාතකේත් එක්ක කියවනවා. Reactions: lilman
කහන සල්ලි, මගෙත් යාලු චමින්දයෙක් ඉන්නවා.... මල්ලියා මේක 65,000 සුවඳයි නේද, "ඔව් එනවා තොගේ හම්පඩ නාකි ගඳ " නොකියා ඔව් අයියා, පට්ට, France එකක් වගේ..... එතකොට ඒක scent එක හදපු එකාගේ අක්කා බැඳලා හිටපු වපරය ගේ බාප්පාගේ ජාතකේත් එක්ක කියවනවා.
N nppcheguevara Well-known member Feb 13, 2023 8,521 8,709 113 ulan bator May 6, 2026 #6 suddoth mas kanawa ne. ehema seen na ! desagune awula!