Software Engineering කරන ළමයෙක්ට Internship Job help

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,964
    9,746
    113
    job na hutto dan. mage medical center eke wada karna docage putha ta SE job nalu thama. tibboth kiyanna kiyala kiwwa mata.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,883
    113
    මට බොස් කිව්වා ඇසිස්ටන් කෙනෙක් හොයාගන්න කියලා.
    රූපෙ හොඳයි නම් skills හදලා ගන්න පුළුවන්.
    Workloadසීයට හැටක් ඔෆිස් work, 40 ක් development.
    පඩිය පනස් පහයි.
    ඕක හරියන වැඩක් නෙමෙයි
    මම කලින් ටිකක් Top level postion එකක හිටියා IT තමයි මාත්. මට හිටියා ඇසිස්ටන්ට් දැරිවියක්
    එහෙම උනාම ඔය කියන ආතල් එක නැහැ, නිකන්ම හිතෙනවා ඩිස්ටන්ස් එක තියාගෙන ඉන්න. නිකං නම චාටර් කරගන්න ඕන නැහැනේ
    මගේ ලෙවල් එකේ වැඩ කරපු අනෙක් එවුන් නං ඇහැ දාගෙන හිටියෙ
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,809
    1,258
    113
    ඕක හරියන වැඩක් නෙමෙයි
    මම කලින් ටිකක් Top level postion එකක හිටියා IT තමයි මාත්. මට හිටියා ඇසිස්ටන්ට් දැරිවියක්
    එහෙම උනාම ඔය කියන ආතල් එක නැහැ, නිකන්ම හිතෙනවා ඩිස්ටන්ස් එක තියාගෙන ඉන්න. නිකං නම චාටර් කරගන්න ඕන නැහැනේ
    මගේ ලෙවල් එකේ වැඩ කරපු අනෙක් එවුන් නං ඇහැ දාගෙන හිටියෙ
    maalu kade puusa wage
     
    • Haha
    Reactions: infernocus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    SE internship කියන්නේ කට්ටක්..
    උඩට යන්න පුලුවන් ලොක්කට ජිගි ජිගි පාරක් දීලා..
    නැත්තම් ගොඩට එන්න අමාරුයි..

    එහෙනං ගෑනු බොසාලා ඉන්න කොම්පැණියක් දීපන්
     
    • Haha
    Reactions: charitha2011

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,832
    27,398
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක හරියන වැඩක් නෙමෙයි
    මම කලින් ටිකක් Top level postion එකක හිටියා IT තමයි මාත්. මට හිටියා ඇසිස්ටන්ට් දැරිවියක්
    එහෙම උනාම ඔය කියන ආතල් එක නැහැ, නිකන්ම හිතෙනවා ඩිස්ටන්ස් එක තියාගෙන ඉන්න. නිකං නම චාටර් කරගන්න ඕන නැහැනේ
    මගේ ලෙවල් එකේ වැඩ කරපු අනෙක් එවුන් නං ඇහැ දාගෙන හිටියෙ
    ego තියාගෙන ඕව කරන්න බෑ බන්
     
    • Haha
    Reactions: infernocus