SMS Chat එකෙන් පටන් ගත්ත මගේ IT ජීවිතේ

Bam

Well-known member
  • Apr 6, 2025
    4,818
    11
    3,366
    113
    උබලා ඉස්සර Mobitel , Tigo වගේ SMS Chat වල ඉදලා තියෙනවද ?

    මම ඉස්සර හිටියා ඒ කාලේ Chat කල කෙල්ලෙක් අද මට Facebook එකෙන් Add කරගෙන කතා කළා.

    ඒකි කතා කළාට පස්සේ මට මතක් වුනා 2006-2007 කාලේ උබලා එක්ක බෙදා ගන්න හිතුවා මගේ ඉස්සර ජිවිතේ.

    මට ඒ කෙල්ල හම්බුනේ SMS Chat එකකින් අවුරුදු දෙකක් විතර Chat කළා මචන්ලා එකී බලන්න ඕනේ නිසා කැමරා Phone එකක් ගන්න හිතුවා ඒ කාලේ ,

    ත්‍රීවිල් එක්ක අච්චි එක්ක අනුරාධපුරේ ටවුන් ගිය වෙලාවක , ආච්චිට හොරා මගේ බැංකු පොතෙන් සල්ලි අරන් Abans එකට ගියා මගේ
    Phone එක හදන්න දෙන්න ඕනේ කියලා බොරුවක් දාලා ඒ කරලා Sony Ericsson k200I එකක් ගත්තා ඒ කඩේ උන් මම පොඩි නිසා වෙන්න ඇති සල්ලි ගත්තේ කොහොමද කාත් එක්ක ද ආවේ වගේ ප්‍රශ්න ඇහුවා උන් කිව්වා අච්චිව පෙන්න කියලා මම ඉතින් පෙන්නුවා.

    ඉතින් ඒ කෙල්ල මට Photo එක එව්වේ නැහැ මට එක එක බොරු කිව්වා ඒ Phone එකෙන් මම Wap සයිට් බැලුවා mygamma කියලා එකකින් මම Wap සයිට් එකක් හැදුවා perperonity කියලා එකකින් Wap සයිට් හැදුවා ඔහොම Wap සයිට් හදල මට ලොකු අසාවක් ආවා වෙබ් සයිට් එකක් හදන්න එතනින් තමා මචන්ලා මම IT පැත්තට ආවේ......

    ඒ කෙල්ල ට මම කිව්වා අද එයා මට ෆොටෝ එක එව්වේ නැති වුනාට එදා ගත්ත කැමරා Phone එකෙන් කියලා මම වෙනස් වුනේ.
    උබ තාම සෙක්ස් කරලා නෑ නේද .
    මම හරි නේද :P
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,820
    7,166
    113
    Galaha
    ඔව් බන් එක ඇත්ත.

    මම ඒ කාලේ ගොනා වගේ බන් හිටියේ කෙල්ලෝ කතා කරලා සෙක්ස් කරමු ද අහනවා මම උන්ගෙන් ඇහුවා මොනවා ද සෙක්ස් කියන්නේ කියලා උන් මට කිව්වා හුකනවට කියලා එකත් තේරුනේ නෑ ඕන් මම හිටිය ලෝකේ ඒ කාලේ.
    2006 උබට වයස 17ක්නේද?
    උඹ අතේවත් ගහන්න දන්නෙ නැද්ද ඒකාලේ. හැක් හැක් :lol:
    ඔය දවස්වල මගේ ඇඳේ මෙට්ටෙ අස්සෙ වැල පත්තර මිටියක් තිබ්බා. වැල වැලම තමයි ඔය කාලේ.

    ඒ දවස්වල අපේ 3g සිග්නල්වත් හරියට නෑ අපේ වත්තෙ ගලක් තියෙනව ඒකට තමයි 3g සිග්නල් ටිකක් එන්නෙ. වත්තට යන්න ඕන ඉතින් වැල ටිකක් ෆෝන් එකෙන් download කරගන්න එහෙම. ඔය කාලේ තමයි Nokia PC suite එක දාල කම්පියුරටෙන් ඉන්ටර්නෙට් යන්න පටන්ගත්තෙ.
    Adobe Dreamweaver දාල මාත් ඒදවස්වල එක එක වැඩ කරා ටෙම්ප්ලේට් එඩිට් කරපුව එහෙම. ඒ දවස්වල විජය පරිගණක එහෙන් මට කෝස් එක්කුත් හම්බුනා කුරුනෑගල Y M B A එකේදි. Java එකක්. :yes: ‍Y M B Aඑකේදි තමයි සම්මන්ත්‍රනයක් වගේ තියලා දිනුම් ඇදල පලවෙනියට ෆ්‍රී අනිත් උන්ට ඩිස්කවුන්ට් දුන්නෙ.
    Untitled copy.jpg

    මෙන්න මේකද කොහෙද 2008 ගත්තු පින්තූරයක්. ^^
     
    • Love
    Reactions: Naughtykolla48

    View attachment 265502
    මෙන්න මේකද කොහෙද 2008 ගත්තු පින්තූරයක්. ^^
    මුලින්ම සෙස් කලේ මොන අවුරුද්දෙද
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,820
    7,166
    113
    Galaha
    මුලින්ම සෙස් කලේ මොන අවුරුද්දෙද
    ඒක මේතන දාන්න හදල නිකන් හිටියා. 2008 1st ලවු එක. 2008ට මම යාලුවෙලා අවුරුදු 2යි. කෙල්ල ඉස්සරවෙලාම අපේ නෑයෙක්ගෙ වෙඩිමකදි දැක්කෙ. හොයල හොයල නොම්බරේ හොයාගත්තෙ. ඒකත් ඒකිගෙ නෑයෝ වෙන කොල්ලෙක්ගෙන් ඌත් ඒ කෙල්ල පස්සෙන් ගිහින් නම්බරේ හොයන් මූ මට එක පාරයි කීවේ ආය කියන්නෙ නෑ කීවා ඒ වගේම එක පාරයි නොම්බරේ කීවේ මම මතක තියාගත්ත අමාරුවෙන්. පස්සෙ මැසේජ් කරල ඇහුව එකපාරින්ම කැමති උනා. ඒ ලවු එක ඉවර වෙලත් අවුරුදු 16ක් වෙනව දෙන්නටම බැඳල ළමයිත් ඉන්නව ඒත් අමතක කරන්ඩ බෑ. :sorry:
     
    • Love
    Reactions: Bam

    nostalgic . :eek:
     
    • Sad
    Reactions: max_pain

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,480
    9,146
    113
    ඔව් බන් එක ඇත්ත.

    මම ඒ කාලේ ගොනා වගේ බන් හිටියේ කෙල්ලෝ කතා කරලා සෙක්ස් කරමු ද අහනවා මම උන්ගෙන් ඇහුවා මොනවා ද සෙක්ස් කියන්නේ කියලා උන් මට කිව්වා හුකනවට කියලා එකත් තේරුනේ නෑ ඕන් මම හිටිය ලෝකේ ඒ කාලේ.
    මේක නම් අතින් දාපු කෙප්පයක්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,856
    15,360
    113
    New Zealand
    බොරු කියන්න එපා බං, 2006දි අනුරාජපුරේ අබාන්ස් තියා කරන්ට් එකවත් තිබ්බෙ නෑ. අනික සිග්නල් තිබ්බෙත් නෑ.
    මයින්ද මාත්තයා නැත්නම් නදුන්ට කරන්ට් එකත් නෑ :P
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,480
    9,146
    113
    කැරියා පච විදිනවා, as always.
    සිරාවට
    මට හිතෙන්නේ ඌට එකෙන් කික් එකක් එනවා ඇති බන් බඩු ගියා වගේ
    උගේ නිරාමිශ සතුටට බාදා කරන්න හොඳ නැ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,068
    12,620
    113
    37
    Whutto ubata vayasa 18 di vath danne nadda sex kiyanne mkdda kiyala 😱🫣
    Holy moly
    මම කුණුහරුප දන්නවා ඔකොම ඉස්කෝලේ එවුන් කතා කරනවා බන්
    සෙක්ස් කිව්වා ම මේල් , ෆ්‍රීමේල් කියලා වගේ දෙයක් ඒ කාලේ හිතං හිටියේ ඇත්තටම තේරුම දන්නේ නෑ ඒ වගේ දෙයක් වුනේ.

    හැබැයි අපේ ගෙදර VCD/DVD ගත්තේ නෑ ඉස්කෝලෙන් මිටින් තියලා නිතර කියනවා දෙමාපියන් ට ළමයි නරක වෙනනවා අසබ්‍ය ඒවා බලනවා එක නිසා VCD/DVD ගන්න එපා ගෙවල් වලට කියලා පරිගණක ගන්න එපා කියලා මම මුල්ම පරිගණකය ගත්තේ ඔය Phone එක ගත්තා වගේ ඉතින් අම්මා මුල්ම දවසේ මට කතා කරේ බලපන් ජරා ඒවා අනම් මනම් කියලා පස්සේ මම වැදගත් දෙයක් කරනවා කියලා දැනගත්තා ට පස්සේ එදා අම්මා කතා කල හැටි මතක් කළාම අම්මා කියන්නේ ඉස්කෝලෙන් එහෙම කිව්වේ නැනේ එක නිසා කියලා එහෙම කතා කරේ.
     
    • Haha
    Reactions: Sen-lu

    🫠
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,087
    5,691
    113
    උබලා ඉස්සර Mobitel , Tigo වගේ SMS Chat වල ඉදලා තියෙනවද ?

    මම ඉස්සර හිටියා ඒ කාලේ Chat කල කෙල්ලෙක් අද මට Facebook එකෙන් Add කරගෙන කතා කළා.

    ඒකි කතා කළාට පස්සේ මට මතක් වුනා 2006-2007 කාලේ උබලා එක්ක බෙදා ගන්න හිතුවා මගේ ඉස්සර ජිවිතේ.

    මට ඒ කෙල්ල හම්බුනේ SMS Chat එකකින් අවුරුදු දෙකක් විතර Chat කළා මචන්ලා එකී බලන්න ඕනේ නිසා කැමරා Phone එකක් ගන්න හිතුවා ඒ කාලේ ,

    ත්‍රීවිල් එක්ක අච්චි එක්ක අනුරාධපුරේ ටවුන් ගිය වෙලාවක , ආච්චිට හොරා මගේ බැංකු පොතෙන් සල්ලි අරන් Abans එකට ගියා මගේ
    Phone එක හදන්න දෙන්න ඕනේ කියලා බොරුවක් දාලා ඒ කරලා Sony Ericsson k200I එකක් ගත්තා ඒ කඩේ උන් මම පොඩි නිසා වෙන්න ඇති සල්ලි ගත්තේ කොහොමද කාත් එක්ක ද ආවේ වගේ ප්‍රශ්න ඇහුවා උන් කිව්වා අච්චිව පෙන්න කියලා මම ඉතින් පෙන්නුවා.

    ඉතින් ඒ කෙල්ල මට Photo එක එව්වේ නැහැ මට එක එක බොරු කිව්වා ඒ Phone එකෙන් මම Wap සයිට් බැලුවා mygamma කියලා එකකින් මම Wap සයිට් එකක් හැදුවා perperonity කියලා එකකින් Wap සයිට් හැදුවා ඔහොම Wap සයිට් හදල මට ලොකු අසාවක් ආවා වෙබ් සයිට් එකක් හදන්න එතනින් තමා මචන්ලා මම IT පැත්තට ආවේ......

    ඒ කෙල්ල ට මම කිව්වා අද එයා මට ෆොටෝ එක එව්වේ නැති වුනාට එදා ගත්ත කැමරා Phone එකෙන් කියලා මම වෙනස් වුනේ.
    දත් ටික කැඩුනෙ කොයි කාලෙද බන්? දැන් කීයද ඉතුරු වෙලා තියෙන්නෙ?