SMS Chat එකෙන් පටන් ගත්ත මගේ IT ජීවිතේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ඒ කාලේම තමයි මම කිරියට මුලින්ම ආවේ 2009 april.
    Nokia PC Suite එකෙන් internet යන කාලේ.
    Nokia 3110C එකක් තිබුණා 2008 ගත්ත මම මමත් Bluethooth වලින් Internet ගත්තා PC එකට EDGE වලින් එහෙම 2012 වෙනකම් Use කළා.
     
    • Love
    Reactions: max_pain

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,147
    113
    උඹට IT පැත්තට වඩා පොත් ලියන එක තමයි ගැලපෙන්නේ
    බොට හොඳ ලිවීමේ හැකියාවක් තියෙනවා
    ඒ කාලේම ලියන වැඩේට බැස්සා නම්
    අද ප්‍රසිද්ධ ගත්කතුවරයෙක්
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,565
    3,984
    113
    Lanka
    issara dialog chat eka use kra. ara txt ekak yawala chat room join wela krna tbbe. dan awurudu 20 kata wage kalin kaale. tama ehem set wuna kello mage hoda yaaluwo :D
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,222
    25,394
    113
    k810 phone එකෙන් gmail යවලා, (අකුරු 150 කට වඩා බැහැ, email එක 2,3නෑ පාරකට යවන්නේ); බිස්නස් එකක් කලා UK සමාගමක්‌ එක්ක. මම එකෙන් රු. ලක්ෂයක් විතර හෙව්වා. රු. 13,000 ට Seiko Tachymeter watch එකක් විමලධර්ම එකෙන් ගත්ත ( දැන් ලක්ෂයක්, හොරු ගත්තා ). gold coin රු.46,000 x2 ක්‌ ගත්ත. ( එකක් වික්ක 156,000 ට, මස්සිනාගේ හිරවුන ණයක් ගෙවන්න, අනෙක තියෙනවා )

    ඔව් බන් එක ඇත්ත.

    මම ඒ කාලේ ගොනා වගේ බන් හිටියේ කෙල්ලෝ කතා කරලා සෙක්ස් කරමු ද අහනවා මම උන්ගෙන් ඇහුවා මොනවා ද සෙක්ස් කියන්නේ කියලා උන් මට කිව්වා හුකනවට කියලා එකත් තේරුනේ නෑ ඕන් මම හිටිය ලෝකේ ඒ කාලේ.
    2008 විතර පට්ට ලස්සන කෙල්ලෙක් set වුණා මීගමුවේ bus එකේ . ඒකිගේ අම්මා තාත්තා ඔක්කොම ඉතාලි. ආච්චි එක්ක හිටියේ, මළ කරදරේ හම්බවෙන්න එන්න කියලා.ගියේ නෑ, බයට.
    ------ Post added on May 6, 2026 at 7:19 AM
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,043
    1,007
    113
    උබලා ඉස්සර Mobitel , Tigo වගේ SMS Chat වල ඉදලා තියෙනවද ?

    මම ඉස්සර හිටියා ඒ කාලේ Chat කල කෙල්ලෙක් අද මට Facebook එකෙන් Add කරගෙන කතා කළා.

    ඒකි කතා කළාට පස්සේ මට මතක් වුනා 2006-2007 කාලේ උබලා එක්ක බෙදා ගන්න හිතුවා මගේ ඉස්සර ජිවිතේ.

    මට ඒ කෙල්ල හම්බුනේ SMS Chat එකකින් අවුරුදු දෙකක් විතර Chat කළා මචන්ලා එකී බලන්න ඕනේ නිසා කැමරා Phone එකක් ගන්න හිතුවා ඒ කාලේ ,

    ත්‍රීවිල් එක්ක අච්චි එක්ක අනුරාධපුරේ ටවුන් ගිය වෙලාවක , ආච්චිට හොරා මගේ බැංකු පොතෙන් සල්ලි අරන් Abans එකට ගියා මගේ
    Phone එක හදන්න දෙන්න ඕනේ කියලා බොරුවක් දාලා ඒ කරලා Sony Ericsson k200I එකක් ගත්තා ඒ කඩේ උන් මම පොඩි නිසා වෙන්න ඇති සල්ලි ගත්තේ කොහොමද කාත් එක්ක ද ආවේ වගේ ප්‍රශ්න ඇහුවා උන් කිව්වා අච්චිව පෙන්න කියලා මම ඉතින් පෙන්නුවා.

    ඉතින් ඒ කෙල්ල මට Photo එක එව්වේ නැහැ මට එක එක බොරු කිව්වා ඒ Phone එකෙන් මම Wap සයිට් බැලුවා mygamma කියලා එකකින් මම Wap සයිට් එකක් හැදුවා perperonity කියලා එකකින් Wap සයිට් හැදුවා ඔහොම Wap සයිට් හදල මට ලොකු අසාවක් ආවා වෙබ් සයිට් එකක් හදන්න එතනින් තමා මචන්ලා මම IT පැත්තට ආවේ......

    ඒ කෙල්ල ට මම කිව්වා අද එයා මට ෆොටෝ එක එව්වේ නැති වුනාට එදා ගත්ත කැමරා Phone එකෙන් කියලා මම වෙනස් වුනේ.
    මගේ කතාවත් මේ වගේම තමයි හැබැයි කෙල්ලෙක් නෑ. එදා ඉදලම සීන් එකේ හිටියේ මුලින් ඉලෙක්ට්‍රොනික්ස් දෙන් අයිටී. :love:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,025
    113
    මම කරා ඉස්සර තිබ්බේ ඇප්සෝන් එක එටිසලාට් එකේ. පස්සේ ඩයලොග් එකේ අයිඩියාමාට් එකත් කරා. ඇප් දෙකම ලින්ක් කරා. Good Old Days
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,743
    11
    3,295
    113
    ඔය යූටියුබ් අකවුන්ට් එකත් එහෙම එකෙක්ගෙ. ඔන්නම් ගිහින් බලපන්
    ඒක අප්ඩේට් වෙන එකක් නෙවෙයි බ‍ං.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,292
    7,571
    113
    Kotahena
    Eka kramayak kiyapan balanna
    Kiwwoth EK ena eka nawaththanawa hamogenma samaawa aran :yes:
    උඹ හිතන තරම් advance නෑ ඒ කාලේ gothayo.
    හැම තැනම ඉන්නෙ එකම සෙට් එක. හැමෝම aduranawa.
    ඉස්සර තො වගේ මේසන් බාස් ට බදාම anana එකාගෙ ඉඳං Internet තිබුණේ නෑ. තොට තේරුණා ද? Adurana හැම එකාගෙ ම phone එක මොකක්ද කියල හැමෝම දන්නව අලුත් එකක් ගත්තම ඒකත් උන් දන්නව. Phone එක ට තමයි kaali talk වෙන්නෙ. ඉන්න kali ගහපු එවුන් උන්ගේ phone මොනවද කියලා දන්න උන්ට මතකයේ. ඉස්සර USER agent වෙනස් කරන්න පුළුවන් එවුන් හිටියේ නැහැ අපි හැරෙන්න. අපි ඒක කරේ simbian OS එක hack කරල firmware එක ගහල.
    Site හදන්න අමාරු නෑ. දන්නේ නැති එවුන් හිටියට.
    දැං සමාව ඉල්ලලා පුක නොදී ගෙදර ඵලයන් keri gotha ponnaya
     
    Last edited:
    • Haha
    Reactions: KrishanL89 and Bam

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,173
    15,253
    113
    උඹ හිතන තරම් advance නෑ ඒ කාලේ gothayo.
    හැම තැනම ඉන්නෙ එකම සෙට් එක. හැමෝම aduranawa.
    ඉස්සර තො වගේ මේසන් බාස් ට බදාම anana එකාගෙ ඉඳං Internet තිබුණේ නෑ. තොට තේරුණා ද? Adurana හැම එකාගෙ ම phone එක මොකක්ද කියල හැමෝම දන්නව අලුත් එකක් ගත්තම ඒකත් උන් දන්නව. Phone එක ට තමයි kaali talk වෙන්නෙ. ඉන්න kali ගහපු එවුන් උන්ගේ phone මොනවද කියලා දන්න උන්ට මතකයේ. ඉස්සර USER agent වෙනස් කරන්න පුළුවන් එවුන් හිටියේ නැහැ අපි හැරෙන්න. අපි ඒක කරේ simbian OS එක hack කරල firmware එක ගහල.
    Site හදන්න අමාරු නෑ. දන්නේ නැති එවුන් හිටියට.
    දැං සමාව ඉල්ලලා පුක නොදී ගෙදර ඵලයන් keri gotha ponnaya
    Owa nemei. Gender eka hoyana hati kiyapan. Umbath deshapalane karana un wage thamai. Prashnayak ahuwama wate yanawa wal baila kiya kiya.

    "
    Ubata eka therenne na gothayo
    Gender eka watenne nathuwa hoyanna krama ona tharam thibba. Nodanna puka wal katha nokara hitapan :D
    "

    Kiyapan Gender eka hoyana widiya?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,292
    7,571
    113
    Kotahena
    Owa nemei. Gender eka hoyana hati kiyapan. Umbath deshapalane karana un wage thamai. Prashnayak ahuwama wate yanawa wal baila kiya kiya.

    "
    Ubata eka therenne na gothayo
    Gender eka watenne nathuwa hoyanna krama ona tharam thibba. Nodanna puka wal katha nokara hitapan :D
    "

    Kiyapan Gender eka hoyana widiya?
    Gender eka hoyana vidiha thamai ponnayo kiwwe dan. Apahu jeppa wage dodawanne නැතුව.
     
    • Haha
    Reactions: KrishanL89 and Bam

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,173
    15,253
    113
    Gender eka hoyana vidiha thamai ponnayo kiwwe dan. Apahu jeppa wage dodawanne නැතුව.

    Gender eka kiyanne phone eka nemei uttige putho. Gender eka kiyanne strii purudha baawaya. Eka hoyana hati kiyapan. Phone eke warge hoyana hati nemei. Tho ganja gahalada kudu gahalada? Ayyoo haminenawa
     
    • Haha
    Reactions: clumsyhulk