ලක්ෂ 30-33 අතර යන කාර් මොනවද තියන්නෙ

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    ලක්ෂ 30-33 අතර යන කාර් මොනවද හොද. ටිකක් දුර ගමණක් උනත් යන්න පුලුවන් වෙන්න ඕන හැබැයි.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,026
    19,494
    113
    Miami
    toyota ee106
    nissan b14
    alto old model

    මේ තුන හොඳයි. හැබැයි මෙහෙමයි. දැන් බයික් එකකුත් මිලියනේ පනිනවා. ඒ නිසා මේ ගන්න එක ඇක්සියෝ එකක් වගේ කියල හිතන්න එපා. මේක ගන්නෙ උපරිම සැප ගන්න වත් ලෝකෙට පෙන්නන්නවත් නෙමෙයි තමන්ගෙ වැඩේ කරගන්නයි කියන එක ඔක්කොටම ඉසෙල්ලා ඔලුවට දාගනින්. කලබල වෙන්න එපා පිට පෙනුමට ෆුල් ඔප්ෂන් වලට ඇන්ඩ්‍රොයිඩ් සෙටප් වලට රැවටෙන්න එපා. පුළුවන් තරම් වාහන ප්‍රමාණයක් බලලා අයිඩියා එකක් ඔලුවට දාගනින්. ඔටෝ ගන්න එපා. ෆුල් ඔප්ෂන් ගන්න එපා. ඩීසල් එකකට යන්න තිබ්බ නම් තවත් හොඳයි. මොකද ඔච්චර පරණ පෙට්‍රල් එන්ජින් මේ කාලෙ වෙනකොට හැමදාම ලෙඩින්. ඇල්ටෝ එක ඉතින් හුණ්ඩුව වගේ මෙලෝ රහක් නෑ. දවස ගානෙ දුවන්නෙ නැත්නම් පාඩුයි.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඇල්ටෝ එක ඉතින් හුණ්ඩුව වගේ
    sunimal-peace-out.gif
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,877
    10,389
    113
    ඉංදියන් සුසුකි a star manual එකක් ගන්න, ගන්නවා නම් company maintain එකක් හොයාගනින් කිසි අවුලක් නෑ

    Indian වාහන වලට genuine parts දාලා නඩත්තු කරන එක ජපන් වාහන වලට genuine parts දාලා නඩත්තු කරන්න යන වියදමත් එක්ක ගත්තම ඉතාම අඩු වියදමක් යන්නේ , ඒත් අපේ http පුතාලා ඒක කරන්නෙත් නැතුව වංගු ගහනවා බන් , ඉතින් හරි නඩත්තුවක් නැතිඋනම අවුල් යන එක අහන්නත් දෙයක්ද

    ඒකයි කිවුවේ company maintain එකක් හොයාගනින් කියලා , හෙවුවොත් 1st owner company maintain එකක් හොයාගන්න පුළුවන්

    genuine Indian parts විකුණන කඩ වෙනම තියෙනවා උන් කරන්නේ ගොඩක් වෙලාවට Indian parts විතරයි , ඒවායින් parts හොයාගන්න පුළුවන්

    manual එකක් ගත්තොත් නම් ලෙඩ ඇත්තෙම නෑ වගේ , running repairs විතරයි තියෙන්නේ ගොඩක් වෙලාවට
     
    • Like
    Reactions: TakaTakas