Awa awa badu packet

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,280
    15,913
    113
    appatasiri. aye kela weida. Stock market eke thiyena ewa adinna weida :(

    මනම්පේරි එකේ ස්ටොක් ගනිං
    පෙට්ටියි ගෑසුයි තමයි most selling item වෙන්නේ 😄
     
    • Sad
    Reactions: BanX

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,623
    45,954
    113
    මේ මූසල බල්ලා බලේ ඉන්නකන් වෙෙරස් වලින් නම් අඩුවක්‍ නෑ..ගිය පාරත් මූ බලේ ඉන්න කාලේ තමයි කොවිඩ් අාවේ..

    Donald Trump Sticker by Hayal Kahvesi
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,888
    10,395
    113
    Me ara virous ekada

    Deniyaye miyo innawada

    @KrishanL89 මචෝ වයිෆ්ගේ ගම නේ? මොකද එහෙ වෙලා තියෙන්නේ?

    meheta awith da badu?


    Meningitis ( මොළේ උණ ) නිසා

    මෙනින්ජයිටිස් යනු මොළය සහ සුෂුම්නාව අවට ඇති ආරක්ෂිත පටල ඉදිමීමෙන් ඇතිවන බරපතල තත්ත්වයකි.
     
    Last edited:
    • Like
    Reactions: NRTG