නිතිය හැමෝටම පොදුයි කියන්න තව සාක්ෂි මොකටද? ස්තුති NPP
jhnnwp Well-known member Jan 6, 2012 44,002 31,781 113 May 8, 2026 #2 සභා වල TO ල, වැඩ අධිකාරිල හරහා පගාව ගැහිලිත් අල්ලන්න, පක්‍ෂ, විපක්‍ෂ සභා වල උන් නටන්නෙ සභාවල ඔහොම අල්ලස් ගහන උන්ගෙ පදේට, අනවසර ඉදිකිරීම් හැමතැනම යන්නෙ මුන්ගෙ හොර පාරවල් වලින් ගැහිල්ලෙන් තමයි.
සභා වල TO ල, වැඩ අධිකාරිල හරහා පගාව ගැහිලිත් අල්ලන්න, පක්‍ෂ, විපක්‍ෂ සභා වල උන් නටන්නෙ සභාවල ඔහොම අල්ලස් ගහන උන්ගෙ පදේට, අනවසර ඉදිකිරීම් හැමතැනම යන්නෙ මුන්ගෙ හොර පාරවල් වලින් ගැහිල්ලෙන් තමයි.
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,566 6,831 113 වදුරව May 8, 2026 #3 හිරේ දාන්න ඔනේ මුව