SLIC එකෙන් claim එක ගෙවන්න පරක්කු කරනවා.
වාහනය accident උනේ april 15
Claim එක approve උනේ april 20
Kia srilanka එකෙන් අපි නිවැරදිව insurence එකට accident report කරපු නිසා estimate එකට kia එකේ වැඩ බලන Slic agent හරහා approval අරගෙන තිබුණා.. අපට ඉදිරියට කැමති දවසක ඇවිල්ලා car එක repair එකට බාර දෙන්න කියලා kia එකෙන් කිව්වා
ඊට පස්සේ අපේ වහනයට ඉන්න අපට අදාළ SLIC BRANCH එකේ agent කිව්වා claim එක ගන්න form එක පුරවලා , අපේ account එකේ copy එකක් එක්ක දෙන්න කියලා.. claim එක අපේ අතට ගන්න
Kia එකෙන් වැඩේ පිළිවෙලට කරපු නිසා අපට අවශ්‍ය උනේ නෑ උගේ මාර්ගයෙන් claim එක අපේ පොතට දාගෙන නිකන් වාත වෙන්න.. අපට ඕන උනේ direct kia srilanka එකට SLIC එකෙන් payment එක කරලා අපි මුදල් ගනුදෙනු වලට ගැවෙන්නෙ නැති වෙන්න වැඩේ කර ගන්න..
අපි වාහනය අපේ branch එකේ ඉන්න SLIC AGENT ට නොදන්වා වාහනය kia srilanka එකට බාර දුන්නා april 23 ,
එතනදීම kia එකට claiming form එක fill කරලා දුන්නා එයාලා agent ට දෙන්නම් කියා.. ඒ side එකේ ඔක්කොම හරි.
දවස් 3න් kia එක වාහනය හදලා ඉවරයි..
තාම නෑ claim එක ගෙව්වේ... අද may 09 නේ
මට තේරෙන විදියට අපේ වහනයට ඉන්න SLIC AGENT claim payment එක නොදී වාත කරනවා.. හේතුව විදියට මම හිතන්නේ ඌ ට එකෙන් ගානක් කපා ගන්න බැරි වෙච්ච එක..(call වලින් තේරුණා.. මූ වැඩේ උනන්දුවක් නෙවේ කරන්නේ කියලා)
දැනට වාහනය සති 2කට විතර වැඩියෙන් kia එකේ හිර වෙලා payment නොකරපු නිසා අපට ගන්න විදියක් නෑ
මේකට අපට ගන්න පුළුවන් legal action එක මොකක්ද?
Insurance ombudsman , consumer affairs authority එකට වගේ complain කරන්න පුළුවන් ද?
(නැත්නම් claim එකක් ගන්න මෙච්චර delay වෙනවද?
අපට kia එකෙන් නම් කිව්වා මෙච්චර delay වෙන්නේ නෑ ඉකමනට දෙනවා කියලා..)