හෝටලේට බිස්නස් වැඩි වෙන්න කොරල්පරෙන් කෑල්ලක් සියදිවි නසාගෙන , බීච් එක තමන්ගේ කැමැත්තෙන්ම private බීච් එකක් වෙලා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,110
    6,532
    113
    East Blue (Goa Kingdom)
    potential-environmental-crime-satellite-imagery-shows-a-5-v0-s82f4kf7xfzg1.jpg
    potential-environmental-crime-satellite-imagery-shows-a-5-v0-cqqh2hf7xfzg1.jpg

    potential-environmental-crime-satellite-imagery-shows-a-5-v0-6sdtwif7xfzg1.jpg
    potential-environmental-crime-satellite-imagery-shows-a-5-v0-3b3szff7xfzg1.jpg









     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    මාරි මෝල් වැඩක් නේ කරලා තියෙන්නේ. සුනාමිය කාලේ ඔය පළාත් බේරුනා කොරල් පර සහ කඩොලාන ශාක නිසා. දකුණේ බටහිර වෙරළේ ටුවරිසම් නිසා ඒවා විනාස කරලා හෝටල් ගහල තිබ්බ නිසා සුනාමියෙන් හානිය වැඩි වුන.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,849
    2,088
    113
    Birmingham
    ජේවීපී එකෙන් බලයේ හිටියා නම් ටක් ගාලා අල්ලන් යයි මුව.. කොහෙද තාම මහින්ද මහත්තයනේ ඉන්නේ :(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,500
    113
    ආශ්චර්යමත් රටක
    රට නීතිය අධිකරණ පද්ධතිය බල්ලට ගියාම වෙන දේවල්....

    සම්පූර්ණ ඇත්ත.
    2013 ඉඳන්ම එතන මුකුත් නෑ වගේ මට පේන්නෙ. 2013න් පස්සෙත් පොන්නයො රජකරපු කාලයක් නිසා මේකෙ පුදුමයක් නෑ.
    දැන්වත් මෙතන වරදක් වෙලා තියෙනව නං ඒකට දඬුවම් දෙන්න ඕන.

    @shenat මෙහෙ wara http

    ඇයි උබෙ amthknnd wsgpto
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    ලාල් කාන්තට කියපං

    අන්න ඩඩ්ලිගෙ හෝටලේ ෆ්ලැට් කරලා දැන් 😆
    ඩඩ්ලිගේ හෝටලේ ෆ්ලැට් කරන්න ආව පිට උන්ගෙන් හිල් වෙච්චි ලන්කට් ඉල්ලගෙන ඇඳපු මෝල් කාන්තන් කෝටි ගානක් වටින ලක්ශරි ගෙයක් හැදුවා. ඕකට තමයි අඟුරු කුමාර බදු කොටා පල් හොරාගේ පුක රුදය කියනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 🤌