උඹලා පොඩි කාලේ hobby එකතු කරපු දේවල් මොනවාද?

super077

Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    විජය පත්තරේ ගත්තා හැම සතියකම ✅
    විදුසර පත්තරේ ගත්තා නව තාක්ෂණය ගැන දැන ගන්න ✅
    Roo / Ray / කියලා ආපු CD Magazine එකතු කරා ✅
    පරිඝනක සගරාව ගත්තා ✅
    Stamps of other Countries ✅
    kandos එකෙන් දුන්න මකබාවල් ඔක්කොම ගත්තා.. ✅ ( බැට්, බෝල්, ග්ලව් )
    Colecting Stamp ✅
    Yo yo ✅
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,852
    19,992
    113
    Panadura
    Edna ක්‍රිකට් ස්ටිකර්
    Kandos ස්ටිකර්
    Mr.POP එකේ එන කාර්ඩ්
    මැජික් බෝල
    කැප්‍ රෝල් තුවක්කු
    Hero තීන්ත පෑන්
    Bricks Game Console
    ලේසර් ටෝච්
    ෆෝන් කාර්ඩ්
    ඩේ කාර්ඩ්
    විජය පරිඝනක සගරාව
    Ray Magazine
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,843
    113
    එකමත් එක රටක
    Screenshot-2026-05-10-16-14-51-91-680d03679600f7af0b4c700c6b270fe7.jpg
    මගේ කොකාකෝල YOYO එක ලී ගොඩක් අස්සේ ගියා ගියාමයි අයිත හම්බුනේ නැ . :baffled:
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    ඇත්තටම 80-90-2000 කාලේ ගෙදරට ගෙනාපු බඩු වලින් විසි කරපු දෙයක් නැති තරම්. වැඩිහිටියොත් ගොඩක් දේවල් එකතු කලා. ඒ hobby එකකටම නෙමෙයි. ඒවා හිඟ නිසා, හොයාගන්න අමාරු නිසා මම හිතන්නෙ.
    බීම බෝතල්, සිරප් බෝතල්, පිටිකිරි ටින්, සැමන් ටින්, පත්තර, සඟරා, ඇණ, යකඩ, කම්බි
    එකතු කරපු නැති දෙයක් නෑ

    මේ දාලා තියන දේවල් වලට අමතරව
    Movie poster ස්ටිකර්,
    හින්දි, හොලිවුඩ් නලු නිලියන්ගේ කාඩ්, ස්ටිකර්,
    වාහන ගැන තියන පිටරට සඟරා
    පාට පාට සෙලේෆේන් කොල
    1/64 scale model toys
    Comic magazine
    Lego
    දැන් වගේ හොයාගන්න ලේසි නෑ මේවා ඒ දවස් වල