ඊයෙ මම පෝස්ට් එකක් දැම්මෙ බොනව කියල. බෝතලේම බොන්න බැරි උනා කාලක් වගෙ වෙනකොට වැඩි උනා.
ඉතින් මම ආතල එකේ සිංදුවකුත් කියාගෙන යනකොට බයිස්කලේක හැප්පුන. ඒත් මට අවුලක් නැතු නිශා පොඩ්ඩක් කුනුහරප වැඩි කරල කෑගහනකොට කවුද එකෙක් මගෙ කනට ගැහුව. බැලින්නම් මම හැප්පිල තියෙන්නෙ පාර අයිනෙ නවත්තල තිබුන පොලිස් ට්‍රැපික් බයික් එකක.
ලොකු අවුලක් උනේ නෑ කූඩුවට දාල උදේ ඕයිසී මහත්තය ආවම ගෙදර එන්න දුනන. දැන් මේ ඇවිත් මේක දාන්නෙ. මගෙ ප්‍රශ්නය මේකයි..
අපි බීල පයින් යනකොට පොලිසියෙන් අල්ලන්න නීතියක් තියනවද?