පොලිසියෙන් ඇල්ලුව.

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    317
    534
    93
    ඊයෙ මම පෝස්ට් එකක් දැම්මෙ බොනව කියල. බෝතලේම බොන්න බැරි උනා කාලක් වගෙ වෙනකොට වැඩි උනා.

    ඉතින් මම ආතල එකේ සිංදුවකුත් කියාගෙන යනකොට බයිස්කලේක හැප්පුන. ඒත් මට අවුලක් නැතු නිශා පොඩ්ඩක් කුනුහරප වැඩි කරල කෑගහනකොට කවුද එකෙක් මගෙ කනට ගැහුව. බැලින්නම් මම හැප්පිල තියෙන්නෙ පාර අයිනෙ නවත්තල තිබුන පොලිස් ට්‍රැපික් බයික් එකක.

    ලොකු අවුලක් උනේ නෑ කූඩුවට දාල උදේ ඕයිසී මහත්තය ආවම ගෙදර එන්න දුනන. දැන් මේ ඇවිත් මේක දාන්නෙ. මගෙ ප්‍රශ්නය මේකයි..



    අපි බීල පයින් යනකොට පොලිසියෙන් අල්ලන්න නීතියක් තියනවද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,452
    1
    62,170
    113
    Mother Earth
    කුරුමිනියා 👉 කුරුමිනිහා 🤷‍♂️
    tenor.gif
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මොන රටේද මේක උනේ කියන්නෙ නැතුව උත්තරයක් දෙන්න බෑ.
    ඔව් ඉතින්.
    උඹ ඉන්න රටේ නම් උඹ ගෑනිව දෙනවනේ පොලිසියට හුකන්න නේද..
    😅😅
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    317
    534
    93
    public indecensy කියලා දැම්මැකි ඉතිං
    එහෙම අල්ලන්න පුලුවන් කිව්ව. නඩු දාන්නත් පුලුවන්ලු බීමත්ව මිනිස්සුන්ට කරදරයක් ලෙස හැසිරීම කියල. මම කිව්ව පොඩි හරි කරදරයක් කරන්නෙ ගෑනුන්ට විතරයි මිනිස්සුන්ට නෙමේ කියල. ඒට පස්සෙ තමා අරන් ගිහින් කූඩුවෙ දැම්මෙ. උදේ එන්න දුන්න ආයෙ අහු උනොත් උසාවි දානව කිව්ව.
    මම ඉතින් ඕවගෙ ඇථ්ත් නැත්ත් දන්නෙ නෑ. ඒකයි උබලගෙන ඇහුවෙ.