ලංකාවේ රුපියල් ලක්ෂයක් කියන්නේ සාමාන්‍යයෙන් "මොනවා හරි කරලා ජීවත් වෙන්න පුළුවන්" ගාණක් වුණාට, ඕස්ට්‍රේලියාවේ ඒ හා සමාන "සැහැල්ලුවක්"

lilman

Well-known member
  • May 10, 2009
    40,280
    53,344
    113
    Colombo
    ලක්ෂයක් සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙක්ට 100% පරිපූර්ණ පෝෂණයක් ලැබෙන විදිහට හොඳට කාලා බීලා මාස 3 ක් ජීවත් වෙන්න හොඳටම අ‍ැති. 🤗🤗

    උබට නම් අවුරුද්දක් විතර ගේම ගහන්න පුලුවන්. High IQ :)