නාමවල්ව හිරේට දැම්මොත් එකෙන් අවාසි , දැන් ඌ පිට ඉදන් කියන ගොං කතා නිසා ජන්ද නෑනෙ. ඕකට වෙන නායායෙක් ආවොත් සම්භාවිතාවක් තියනවා ජන්ද කඩන්න හොද එකෙක් ආවොත් ආන්ඩුව පෙරලන්න උනත් .හමෝ..හමෝ උඹ ඔක්කොම ඒවා දන්නවා වගේ නේද.. බැරිද ලපයා ජනාධිපති ඵකේ පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න...අර ඒ දවස් වල රට ඉඳන් නාමල්ගේ ලෝයර් කෝට් ඵක ගලවනවා කියලා කියපු ඵකා තාමත් ලංකාවට නම් අාවේ නෑ..කයියයි පචයි විතරයි ගොබ්බයොන්ගේ...
![]()
ඉන්න කීපයක් යනවා නිකං බඩ බුරුලට යනවා වගේ . ලපයා ඉන්නේ නඩු දාන්න නෙමෙයි ඒවා අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව නීතිපතිට අදාල වැඩ. උබල බන් රටක් පාලනය වෙන හැටි දන් නෑ .
