10Mbps Unlimited Home Broadband එක හොදයි ද ?
මට 6700 ගානකට Outdoor Unit එක එක ගන්න විදියක් ලැබුණා, මම බැලුවේ එකට මාරු වෙන්න
මොකද අර 4Mbps එකේ 4Mbps එන්නේ නැහැ වගේ ගතියක් එනවා
ගේ ඇතුලට Home Broadband Signal තියෙනවා දැන් කණු දෙකක් වගේ 12 Mbps එනවා එත් සමහර වෙලාවට වැඩ නෑ Slow පට්ටම. Signal නැති වෙලාවල් තියෙනවා ගේ ඇතුලට Outdoor Unit එක දැමොත් එක දිගට එයිද 10Mbps ම ?
10Mbps එක Unlimited කිව්වට Limite තියේද උබලා Use කරලා තියෙනවද ?