එල කී රී ය විකුනලා.

එල කීරිය විකුනලා

  • ඉරාජ්ට විකුනලා

    Votes: 31 44.9%
  • වෙන බයීයෙක්ට විකුනලා

    Votes: 11 15.9%
  • වෙනකෙනෙකුට විකුනලා

    Votes: 6 8.7%
  • විකුනා නොමැත

    Votes: 16 23.2%
  • වෙනත්

    Votes: 5 7.2%

  • Total voters
    69

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,913
    20,455
    113
    හස්තිශෛලපුර
    View attachment 265773
    මෙතන එලකිරිය ගැන කතාවෙන නිසා අහන්නෙ, ඇයි එලකිරියෙ හුඟක් වෙලාවට මෙම්බර්ස්ලා වගෙ තුන් හතර ගුණයක් ගෙස්ට් විදිහට එන්නෙ? උන් මොනවද මේකෙ කරන්නෙ?
    ofz gihin log novi balanawa ati..
     
    • Wow
    Reactions: wpril5

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,575
    1
    10,823
    113
    View attachment 265773
    මෙතන එලකිරිය ගැන කතාවෙන නිසා අහන්නෙ, ඇයි එලකිරියෙ හුඟක් වෙලාවට මෙම්බර්ස්ලා වගෙ තුන් හතර ගුණයක් ගෙස්ට් විදිහට එන්නෙ? උන් මොනවද මේකෙ කරන්නෙ?
    parana membersla innawa log wen na awith thread balala ynawa.mn danna unuth innwa ehema parana un
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    490
    619
    93
    View attachment 265773
    මෙතන එලකිරිය ගැන කතාවෙන නිසා අහන්නෙ, ඇයි එලකිරියෙ හුඟක් වෙලාවට මෙම්බර්ස්ලා වගෙ තුන් හතර ගුණයක් ගෙස්ට් විදිහට එන්නෙ? උන් මොනවද මේකෙ කරන්නෙ?
    අවුරුදු හෙන ගානක් මාත් එකව්න්ට් එකක් නැතුව බැලුවා.. 😂
     
    • Like
    Reactions: sika2

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,602
    2,402
    113
    නිධානයක් උඩ
    අවුරුදු හෙන ගානක් මාත් එකව්න්ට් එකක් නැතුව බැලුවා.. 😂
    උඹලට නිකං ග්ලැඩියේටර්ස් වගේ ෆීලිං එකක් එන්නෙ නැද්ද?

    උඹල ත්‍රෙඩ්වල කුනුහරුප කියාගෙන මරාගනිද්දි 400+ ගානක් සද්දයක් නැතුව බලන් ඉන්නවා.
     
    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    137
    137
    43
    Okapathana
    View attachment 265773
    මෙතන එලකිරිය ගැන කතාවෙන නිසා අහන්නෙ, ඇයි එලකිරියෙ හුඟක් වෙලාවට මෙම්බර්ස්ලා වගෙ තුන් හතර ගුණයක් ගෙස්ට් විදිහට එන්නෙ? උන් මොනවද මේකෙ කරන්නෙ?
    That's why the අත් වැඩ (.)(.) thread has fking 8M Views 💁‍♂️