මම ගෙදර චීස් හැදුවා බන්. මරුවට ආවා. විනාකිරි, කිරි, ලුණු චුට්ටක් විතරයි යන්නේ. විනාඩි 5න් හදන්න පුළුවන්. මේ දැන් මතක් වෙලා ක්‍රීම් ක්‍රැකර් එකක slice එකක් දාන් කන ගමන්.![]()
කොලිටියටම එනවද බන්? හදල බලන්න ඕනෙ.
එහෙමනම් කාල නෑ බන්. ඊයෙ වල් ඌර ටිකක්නම් හම්බ වෙලා හැදුව.ලබු කොලේ මැදට pork දාල ඔතල ගත්තාම රහයි උඹ කාල නැද්ද?![]()
------ Post added on May 12, 2026 at 6:25 PM

