මට DDR3 8GB රැම් කාඩ් දෙකක් දියල්ලකො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,958
    113
    මෙන්න tupac පොන්නයාගේ ෆේක් එක
    ටූපැක් කාරය ගේ වුණාට වැදගත් විදියට ඉන්නව
    අද වෙන තුරාවට මට කට කැඩිච්ච කතාවක් කියල නෑ

    මේක මේ තනිකර වනචරයෙක්නෙ, ඇඩ්මින් තුමා උඩ බලං ඉන්නව

    View attachment 265787

    SLOT 2ද තියෙන්නේ? 4GB DDR3 නම් තියෙනවා. මම ලගදි DDR4 Board එකක් ගත්තා. මේ පරණ ටික.
    ස්ලොට් දෙකයි මචං

    දැනටමත් 4 දෙකක් ගහල තියෙන්නෙ. ඒවත් දුන්නෙ මට කිරියෙ කෙනෙක්

    තැන්කියු උදව් කරන්න හැදුවට :love2:

    අඩේ අපේ මැෂිනුත් ටොප් එකට වැඩ නේ බං
    බොරුවට 13 14 Gen ගගා යනව 😅
     
    Last edited: