ටූපැක් කාරය ගේ වුණාට වැදගත් විදියට ඉන්නවමෙන්න tupac පොන්නයාගේ ෆේක් එක
අද වෙන තුරාවට මට කට කැඩිච්ච කතාවක් කියල නෑ
මේක මේ තනිකර වනචරයෙක්නෙ, ඇඩ්මින් තුමා උඩ බලං ඉන්නව
ස්ලොට් දෙකයි මචංView attachment 265787
SLOT 2ද තියෙන්නේ? 4GB DDR3 නම් තියෙනවා. මම ලගදි DDR4 Board එකක් ගත්තා. මේ පරණ ටික.
දැනටමත් 4 දෙකක් ගහල තියෙන්නෙ. ඒවත් දුන්නෙ මට කිරියෙ කෙනෙක්
තැන්කියු උදව් කරන්න හැදුවට
අඩේ අපේ මැෂිනුත් ටොප් එකට වැඩ නේ බං
බොරුවට 13 14 Gen ගගා යනව
Last edited: