යාලුවනේ, කලින් පෝස්ට් එකෙන් අපි OVH ගැන කතා කළානේ. අද මම අරගෙන ආවේ ලංකාවේ ගොඩක් අය අතර ජනප්‍රිය, ඒ වගේම Performance අතින් අංක එකේ තියෙන Hetzner Cloud ගැනයි.
ඔයාට ඉතා අඩු මුදලකට සුපිරි වේගයක් තියෙන සර්වර් එකක් ඕනේ නම් Hetzner කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ තැනක්.
මචංලා, Hetzner කියන්නේ අඩුවට බඩු දෙනවා කියලා අපි හිතන විදියේ "සෝබන" කොම්පැනියක් නෙවෙයි. මුන්ගේ සිකියුරිටි සිස්ටම් එක හරියට නිකන් 'ඩිජිටල් මාරයෙක්' වගේ. සාමාන්‍යයෙන් අපේ රටේ සර්විස් වල තියෙන "කස්ටමර් ඉස් ඕල්වේස් රයිට්" (Customer is always right) බයිලා මුන් ගාව නැහැ.
ඔයා රෙජිස්ටර් වෙද්දී දෙන නම, ඇඩ්‍රස් එක නැත්නම් ෆෝන් නම්බර් එක පොඩ්ඩක් හරි 'සැක' හිතුනොත්, කිසිම හෙලක් නැතුව උඹේ එකවුන්ට් එක සදාකාලිකවම වලපල්ලට යවනවා. උන් රිසන් එකවත් කියන්නේ නැහැ. විශේෂයෙන්ම කියන්නේ, VPN එකක් දාගෙන මුන්ගේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න හදන්නවත් එපා, ඒ වෙලාවෙම උඹව Blacklist කරයි.
මේකේ තියෙන බයානකම දේ මේක නෙවෙයි. සර්වර් එක ගත්තට පස්සේ සර්වර් එකෙන් පොඩි හරි Spamming ඇක්ටිවිටි එකක් හෝ මොකක් හරි නීති විරෝධී මල ඉලවුවක් වුණොත්—සමහරවිට උඹ නොදැන උඹේ ස්ක්‍රිප්ට් එකක් හැක් වෙලා වුණත්—උන් තත්පර ගණනකින් මුළු එකවුන්ට් එකම ටර්මිනේට් (Terminate) කරනවා. ඊට පස්සේ "අනේ සොරි මචං, මම දැනගෙන හිටියේ නැහැ, ආයේ කරන්නේ නැහැ" කියලා වැඳලා වැටුණත් වැඩක් නැහැ. Hetzner එකේ මල්ලිලා ගාව 'සමාව දීම' කියලා වචනයක් නැහැ. එක වැරැද්දයි—මුළු එකවුන්ට් එකම ඉවරයි!
ඒ නිසා උඹ ගාව උඹේ නියම තොරතුරු තියෙනවා නම් සහ උඹ කරන්නේ 100% ක් ක්ලීන් වැඩක් නම් විතරක් Hetzner පැත්ත පලයන්. නැත්නම් සල්ලිත් අපරාදේ, ඩේටා ටිකත් අපරාදේ!
ඔයාට ඉතා අඩු මුදලකට සුපිරි වේගයක් තියෙන සර්වර් එකක් ඕනේ නම් Hetzner කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ තැනක්.
ඇයි Hetzner Cloud විශේෂ වෙන්නේ?
- High Performance: ඔවුන් පාවිච්චි කරන්නේ අලුත්ම AMD EPYC සහ Intel Xeon ප්‍රොසෙසර්.
- NVMe Storage: හැම ප්ලෑන් එකකටම ඉතා වේගවත් NVMe SSD ලැබෙනවා.
- Locations: Germany, Finland, USA, සහ Singapore වල ඔවුන්ගේ Data Centers පිහිටා තියෙනවා.
- Hourly Billing: ඔයා පාවිච්චි කරන පැය ගණනට විතරක් ගෙවන්න පුළුවන් ක්‍රමයක් මෙහි තියෙනවා.
Hetzner Cloud මිල ගණන් (ඩොලර් සහ රුපියල් වලින්)
Hetzner වල Intel/AMD (x86) සහ අලුත්ම Arm64 (Ampere) යන වර්ග දෙකෙන්ම VPS ලබාගන්න පුළුවන්. (ඩොලර් 1 = රු. 300 ලෙස සලකා):| Plan | vCPU | RAM | NVMe SSD | Monthly Max | LKR Price (Approx.) |
| CX23 (Intel/AMD) | 2 | 4 GB | 40 GB | $4.09 | රු. 1,227 |
| CAX11 (Ampere) | 2 | 4 GB | 40 GB | $4.59 | රු. 1,377 |
| CX33 (Intel/AMD) | 4 | 8 GB | 80 GB | $6.59 | රු. 1,977 |
| CX43 (Intel/AMD) | 8 | 16 GB | 160 GB | $10.59 | රු. 3,177 |
| CX53 (Intel/AMD) | 16 | 32 GB | 320 GB | $19.59 | රු. 5,877 |
Hetzner එක්ක සෙල්ලම් එපා! (Final Warning)
මචංලා, Hetzner කියන්නේ අඩුවට බඩු දෙනවා කියලා අපි හිතන විදියේ "සෝබන" කොම්පැනියක් නෙවෙයි. මුන්ගේ සිකියුරිටි සිස්ටම් එක හරියට නිකන් 'ඩිජිටල් මාරයෙක්' වගේ. සාමාන්‍යයෙන් අපේ රටේ සර්විස් වල තියෙන "කස්ටමර් ඉස් ඕල්වේස් රයිට්" (Customer is always right) බයිලා මුන් ගාව නැහැ.ඔයා රෙජිස්ටර් වෙද්දී දෙන නම, ඇඩ්‍රස් එක නැත්නම් ෆෝන් නම්බර් එක පොඩ්ඩක් හරි 'සැක' හිතුනොත්, කිසිම හෙලක් නැතුව උඹේ එකවුන්ට් එක සදාකාලිකවම වලපල්ලට යවනවා. උන් රිසන් එකවත් කියන්නේ නැහැ. විශේෂයෙන්ම කියන්නේ, VPN එකක් දාගෙන මුන්ගේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න හදන්නවත් එපා, ඒ වෙලාවෙම උඹව Blacklist කරයි.