දැනට එලකිරියෙ ඉතුරු වෙලා ඉන්න පරනම සාමාජිකයො කවුද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,099
    5,718
    113
    Join උන අවුරුද්දයි කීවෙනි මෙම්බර්ද කියලයි කියමු බලන්න.

    මම 2020 නොවැම්බර් 28 මේ එක්වුන්ට් එක. 576537 වෙනි මෙම්බර්. (කලින් එකවුන්ට් එක වැඩ නෑ. ඒක 2012).