මැයි 15 වෙනිදා ශ්‍රී ලංකාවට එනවා කියපු paypal බොරුවට ඔබත් අහුවුනාද?

xnfa

Well-known member
  • Apr 7, 2025
    971
    1,399
    93
    එතකොට අර ආණ්ඩුව කරපු මගුලක් නෑ , පේපැල් ගෙන්න මුල් උනේ උන් කියල දෙක කරපු උන් වැඩේ හරියට කරලා නෑල්ලු ද ?
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,389
    2,771
    113
    කලින් ඔය ගැන ත්‍රෙඩ් කීපයක් ගියා නේද? එලකිරි විද්වතුන් නම් කියලා තිබුනේ ඕක දුන්නත් වැඩක් නෑ කියලා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,839
    163,733
    113
    එකමත් එක රටක
    Bump Hump GIF by Love Island Australia
     
    • Sad
    Reactions: Heshan Daminda

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    oka mey anduwen kala nam full packege ekama gannwa..:yes: koheda 76 wasaraka sape aya ne karala tiyenne..itin bageta :(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,999
    71,317
    113
    B2B විතරලු සිංහලුන්ට paypal දෙන්නේ.. 😪



    ;) ;) 👇 👇

    අපේ එකා ගෑවට මූ මුලින්ම සලකන්නෙ B2B ඒවට විතරලු නේද? freelance උන්ට open කරන දවස ගැන තාමත් කිසිම අදහසක් නෑලු. ඒ කියන්නෙ සරලවම මැයි 15න් පස්සෙත් paypal තොපිට කලින් වගේම තමා කියන එක නේද 🤭 🤭


    ⭕
    This means the first phase will support business-to-business export payments, not full PayPal access for general users, especially freelancers, B2C sellers and digital product creators.
    ⭕
    Sri Lanka
    🇱🇰
    already has formal export payment channels with heavy regulatory processes, so PayPal’s initial B2B rollout may not immediately transform exporter payments or create a major impact. but it is still an important starting point.
    ⭕
    The real test is whether CBSL, local banks and PayPal expand this limited B2B rollout into wider inward payment access, similar to what users already have in many other countries.