මචන් මගෙ කෙල්ල

alone_01

Well-known member
  • Apr 1, 2026
    189
    257
    63
    මචන් මගෙ කෙල්ල මුස්ලිම්. එයාලගෙ දෙමාපියො කිව්ව එගොල්ලොන්ගෙ ආගමට එන්න ඔන නෑ. දුවව හොදින් බලාගන්න කියලා. කෙල්ලට ප්‍රශ්නයක් නෑ. කෙල්ලගෙ කෑමනම් සුපිරියි. අපි දෙන්න බැලුවෙ අපෙ ලමයි දෙන්නා ආගම් දෙකම පුරුදු කරන්න. මෙක ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද?
     
    alone_01

    Well-known member
  • Apr 1, 2026
    189
    257
    63
    ආගමක් නැතුව හදපන්කො හොඳ නරක කියලා දීලා, උන්ට තේරෙනකොට ඕනේ එකක් තෝරගනී, ඕක බලෙන් ඇඟේ ගහන්න ඕනේ නෑ :oo:
    ඔබ හරි.

    තාම බැඳලා නැද්ද ?
    Engaged
    ------ Post added on May 13, 2026 at 5:35 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,939
    113
    එකමත් එක රටක
    ubata aththatama loku hamuduruwo gahuwada ban? :oo:
    මොන ලොකු හාමුදුරුවෝ ද ?
    මට තට්ටේ තියන උන් ට මොනව හරි කියන්න හිතෙනවා

    රෝසි ආච්චි
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    642
    760
    93
    Hypertext Transfer Protocol
    agam dekama adahanawa wage eewanm tikk boru ithin, Islam and Christianity wage highly engaging aagamak ekka Buddhism vage low engagement aagamak adahuwama, ithin un basically looketa penne ekko islam, nattn christian. Passe prashna venna puluwn, habai ubata awulk nattn, dont let others opinions change anything. Having a REAL PARTNER by your side is more important than any other shit
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,939
    113
    එකමත් එක රටක
    අපි දෙන්න බැලුවෙ අපෙ ලමයි දෙන්නා ආගම් දෙකම පුරුදු කරන්න. මෙක ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද?
    හජ්ජි වලට හරක් මරලා වෙසක් එකට පන්සල් යනවද මේ පාර ?
     
    alone_01

    Well-known member
  • Apr 1, 2026
    189
    257
    63
    agam dekama adahanawa wage eewanm tikk boru ithin, Islam and Christianity wage highly engaging aagamak ekka Buddhism vage low engagement aagamak adahuwama, ithin un basically looketa penne ekko islam, nattn christian. Passe prashna venna puluwn, habai ubata awulk nattn, dont let others opinions change anything. Having a REAL PARTNER by your side is more important than any other shit
    කෙල්ලයි අම්මලයි කිසි ප්‍රශ්නයක් නෑ.

    හජ්ජි වලට හරක් මරලා වෙසක් එකට පන්සල් යනවද මේ පාර ?
    අපි ගාව මරන්න හරක් නෑ.
    ------ Post added on May 13, 2026 at 5:41 AM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,238
    24,638
    113
    reddit උට්ටවල් උබල ලොකු කරන් නොන්ඩි උනාට මම ඕව බලන්නේ නෑ . 🥴
    මොනවද තිබ්බේ ?
    As far as I know, dilann had a bad breakup with an abiththaya guy and after they were caught by the chief monk, who beat them both up. Hence his hate towards the temple.
    🥴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,939
    113
    එකමත් එක රටක
    අනේ බන් වයස 21ක කොල්ලෙක් වයස 47 ක ඇන්ටි කෙනෙක් එක්ක back side කරල ඇතුලෙම ගියොත් ඒ ඇන්ටිට ලමයි හම්බෙනවද
    දන්න කෙනෙක් කියපන්කො 🥲🥲(joke ekt gnnepa me thread eka plz)
    පාතිමා ගේ අම්මටත් අනින්න ගිහින් නානා මාමාට මාට්ටු ද උබ ?? 🥴
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,651
    1,846
    113
    මචන් මගෙ කෙල්ල මුස්ලිම්. එයාලගෙ දෙමාපියො කිව්ව එගොල්ලොන්ගෙ ආගමට එන්න ඔන නෑ. දුවව හොදින් බලාගන්න කියලා. කෙල්ලට ප්‍රශ්නයක් නෑ. කෙල්ලගෙ කෑමනම් සුපිරියි. අපි දෙන්න බැලුවෙ අපෙ ලමයි දෙන්නා ආගම් දෙකම පුරුදු කරන්න. මෙක ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද?

    Do you believe that parents and other influential figures from both sides are approving your interracial marriage..?

    Cuz interracial marriages supposed to have a high divorce rate..