විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ???

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    එලකිරි මචන්ලා,

    මම දැන් මැරි කරලා අවුරුදු පහක් වෙනවා. අපි යාලු වෙලා මැරි කරේ. අපි යාලුවෙලත් අවුරුදු පහක් වගේ හිටියා.

    මගේ වයිෆ් හරිම හොද කෙනෙක්. ගති ගුන අතින් උනත්. ආගමට දහමට බර කෙනෙක්. එයා මට වඩා අවුරුද්දක් බාලයි.

    එයා ලමයි හදන්න කැමැත්තක් නෑ. මම දැන් එයාගෙ අදහස වෙනස් වෙනකම් කියල අවුරුදු තුනක් වගේ බල කරේ නෑ.

    මම එයාලගෙ අම්ම තාත්තට කීව මේ ගැන කියන්න කියල. අම්මලා කතාන්කරල තිබුනා මෙයාට. ඒ අම්මයි තාත්තයි හරි අහින්සකයි. මේයා කියන දේකට එකග වෙනව.ඒත් මෙයා දැඩි තීරනයක ඉන්නෙ. දැනට අපෙ අම්මයි තාත්තයි මෙ ගැන දන්නෙනෑ. අපේ අම්මයි තාත්තයි ටිකක් කලබල කාරි. ලොකුවටම හිතට ගන්නවා දේවල්.

    මගෙ පැත්තෙන් ගත්තොත්, මට පොඩි එකෙක් හදන්න, හුරතල් කරන්න හරිම ආසයි. ලමයි හදන්න වයිෆ් කැමති නැති එක හිතට හරි වදයක්. මානසික පීඩනයක්.

    මට ලමයි හදන්න අවශ්‍ය ආර්ථික, ශාරිරික, සමාජයේ පසුබිම හොදටම තියෙනව.

    ලගදි මම ආයෙත් ඇහුවා වයිෆ් ගෙන්. ඒත්, එයා කියන්නෙ. එයට ඒකට උවමනවක් නෑ.. ලමයි ඕනෙ නෑ. මට ලමයි ඕනෙම නම්, මට ඒක ස්ට්‍රෙස් එකක් නම් එයා මට ඩිවොස් එක දෙන්නම් ලු.

    ඒත් මට ඩිවොස් එක්කට යන්න ඕනෙ නෑ. මට තව ගෑනියෙක් නෙවෙයි ඕනෙ. දරුවෙක් විතරයි. අනික මම එහෙම ගියත්, අපෙ මතකයන් අමතක කරන්න බැරි වෙයි.

    මම මොකද කරන්න ඕනේ මචන්. විහිලුවකට ගන්න එපා.

    බැදපු අයගෙ, ලමයි ගැන ආකල්පයත් මට කියන්න.

    බොහොම පින්.
    නෙදකින් මට ඕන වෙච්චි ගෑනි තොට හම්බුනා නේ! :mad:

    ryan-reynolds-goddammit.gif


    you lucky bastard :cautious:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ශිව ලිංගය වටේ කිරිවක් කර කර ගියාම ලමයි හැදෙනවා.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ශිව ලිංගය වටේ කිරිවක් කර කර ගියාම ලමයි හැදෙනවා.
    හැන්ඩි කපුවෙක් ඉන්න දේවාලයක් වෙන්නත් ඕනනේද ?
     
    • Like
    Reactions: hitter