aurudu 5k marry karala kohomada machan lamai hadanne nathuwa hitiye
සිරාවට මටත් පොඩ්ඩක් කියල දිය
CONDOM kiyala jathiyak thiyenawa bola.
aurudu 5k marry karala kohomada machan lamai hadanne nathuwa hitiye
සිරාවට මටත් පොඩ්ඩක් කියල දිය
කොන්ඩම් දාල බැන්ද ගෑනිට අවුරුදු 5ක් ගහනව කියන්නෙ එසේ මෙසේ සාපයක් නෙමේ තියෙනෙ ඌටCONDOM kiyala jathiyak thiyenawa bola.
මේක තමා හරිඉතිං බං ළමෙක් ඕනෙමනං
කෙල්ල ළමයිට කැමතිත් නැත්තං
ඒක ඒ කෙල්ලගේ මානසික ප්‍රස්නයක් නෙවේ චොයිස් එක..
ඒකට ගරු කරලා ඩිවෝස් වෙලා පුංචි කෙල්ලෙක් බැඳලා පඩිපෙළ වගේ ළමයි හදපං
ළමයිට ආසනැති කෙනෙක්ට ළමයි ගැන කිය කිය වද කරනවා කියන්නේ වහක්, අත්දැකීමෙන් කියන්නේ...
pissuda yako condom use karanna aurudu 5kCONDOM kiyala jathiyak thiyenawa bola.
ehema wuna nam mona prashnayakwath nane yakoඋබේ අම්ම තාත්තත් ආගමට දහමට ලැදි උනානම් ................නෑ මම කිව්වේ එහෙම උනා නම් මොකෝ වෙන්නේ ?
Read All the comments..this is the best cmnt.. LOLකොන්ඩම් දාල බැන්ද ගෑනිට අවුරුදු 5ක් ගහනව කියන්නෙ එසේ මෙසේ සාපයක් නෙමේ තියෙනෙ ඌට
uba kiyana kathawa 100% hari machan.habai den inna godak una ehema na wage kiyala mata hithenawa.un ayalage choice pennanne nathuwa inne na ban.ex: penawane Tiktok walath.mn hithanne ekath hodai kiyala bn.mokada ae wage kenekta kamathi kenek ne athakota set karaganne.යාලුවෙන කාලේ ගොඩක් කපල් නොකරන දෙයක් තමයි. තම තමන්ගේ චොයිසස් කතා නොකරන එක (මාද ඇතුලුව ,අත්දැකිමෙන් කියන්නේ). එක්කෝ කතා කරන්නේ කන්න කැමති කෑම ,යන්න කැමති තැන්. බහුතරය ඔය වගේ දේවල්නේ කතා කරන්නේ. ළමයි හදන එක ඊට එහා උන් ව කොයි තැනකට ගෙනියනවද බ්ලා බ්ලා ගොඩක් ඩීප් දේවල් කතා කරන පිරිස අඩුයි. මමත් එහෙම කතා කරල නෑ. එතකොට සමහර විට බැදල.නැත්නම් ඔක්කොම බදින්න ලං වෙලා. එතකොට සමහර චොයිසස් වලට අපි පරක්කු වැඩි. මටත් ඒ වගේ අත්දැකිමක් තියෙනවා (ළමයි නෙමේ) , ජිවත් වන රටක් ගැන (වැඩි විස්තර කියන්න බෑ. පොඩි දෙයක් වගේ උනාට ඒක වෙනම කතාවක්)
මුලින්ම ෂේප් එකේ බලන්න හොයල වයිෆ්ට මෙහෙම වෙන්න මොක්කහෝ පොඩි හරි හේතුවක් තියෙනවද කියල. පලවෙනි කොල්ල එක්ක අත්දැකීමක්ද..ඒ වගේ දේවල්.ඊට පස්සේ බලමු ඊළග පියවර.
උබ තාම උත්තර දුන්නේ නැ යාලුවෙලා ඉන්න කාලේ මේවා ගැන මොකද කිවේකියන එක
condom nathuwa thawa widi ona tharam thiyenneකොන්ඩම් දාල බැන්ද ගෑනිට අවුරුදු 5ක් ගහනව කියන්නෙ එසේ මෙසේ සාපයක් නෙමේ තියෙනෙ ඌට

අපේ නම් මටයි වයිෆ්ටයි දෙන්නම ළමයෙක් හදන්න උමනාවක් නැහැ. ඒක අපි බදින්න කලින් කතා වෙලා තිබ්බා.
මම අදුරන අයියා කෙනෙක් ඉන්නවා..අක්කට ඇමෙරිකාවේ සිටිසන් තියනවා.අක්කා ගොඩක් වෙලාවට එහෙ ඉන්නේ.අයියා කියනවා අක්කා කෙමති නෑලු ළමයි හදන්න..දෙන්නම ආගම දහමට වැඩි නබුරුවකුත් නැහැ ..ළමයි නැත එක වෙලාවකට හොදයි ..එත් පොඩි කෙල්ලෙක් ඉන්නවනම් හොදයි හුරතල් කරන්න
ඔව්, ට්‍රැවල් කරන්න, පාර්ටි, සොශල් ගැදරිං ඕවට තමා කැමති. එත් ඉතින් ඒවට මමත් කැමතිනෙ...යකෝ උබේ ගෑනි පට්ට මොරාල් උබට ඩිවෝස් එක දෙන්නම් කියන්නේ..ඒකි පට්ට ලිබරල් කෙල්ලෙක් ...මන් දැකලම නෑ..ඔය වගේ කෙල්ලෝ ලංකාවේ ..ඒකි රට හැදුන කෙල්ලෙක් ද බන්..ඒකි හොඳට ලයිප් එක එන්ජෝයි කරන්න ආස ඇති බන්..
උබ ඩිවෝස් එක ගනින්..අපේ එලකිරියේ එකෙක් කැමති වේ..
හදිස්සියේ හරි උබේ බල කිරීමට කැමතිවෙලා ලමයෙක් හදලා..තව අවුරුදු පහකින් නාහෙන් අඩාගෙන එන්න එපා..සිංහලු ළමයා ස්කොලේට දාගන්න බෑ කියාගෙන![]()
ඔව් මචන් වයිෆුත් ඕනෙ. දරුවොත් ඕනෙ. ඒත් මෙතන දැන් මට තියෙන්න එක්කො ඉවසාගෙන ඉන්න, නැත්තම් වෙන අතක් බලා ගන්න. ඒත් මට වයිෆ් හිතෙන් අයින් කරන්න ලේසි වෙන්නෙ නෑ... බං.
කොහොමද මචන් ලමයි නොහද ඉන්න මානසිකත්වය හදා ගන්තෙ...
මම කොහොමත් ළමයින්ට ආසා නැහැ. බැදලා ජිවත් වෙන්න ළමයෙක් ඕනෑමයි කියන තැනත් මම නැහැ. වයිෆ් එක්ක සතුටින් ඉන්න තිබ්බා නම් ඇති. ඒකට ළමයෙක් අත්‍යවශ්‍යයි කියලා මට හිතෙන්නේ නැහැ