Umbata "p*nnaya" kiyala katha ahaganna nan weyi habayi wate inna ungen.
වටේ ඉන්න උන් මට එහෙම කියන හින්දා මම අකමැති වුනත් ළමයෙක් හදන්න ඕන කියන තැන මම නැහැ මචන්. උන් කියන එකක් කිව්වදෙන් හිතන එකක් හිතුවදෙන්.
Umbata "p*nnaya" kiyala katha ahaganna nan weyi habayi wate inna ungen.
රැවුලයි කැඳයි දෙකම බේරාගැනීමට බැරියඔව් මචන් වයිෆුත් ඕනෙ. දරුවොත් ඕනෙ. ඒත් මෙතන දැන් මට තියෙන්න එක්කො ඉවසාගෙන ඉන්න, නැත්තම් වෙන අතක් බලා ගන්න. ඒත් මට වයිෆ් හිතෙන් අයින් කරන්න ලේසි වෙන්නෙ නෑ... බං.
කොහොමද මචන් ලමයි නොහද ඉන්න මානසිකත්වය හදා ගන්තෙ...
Well Saidඅපේ අම්මලා කරේ ජීවිත කාලෙම අපිව ලොකු කරන්න මහන්සි වෙච්ච් එක. රට තොට දැකලා නෑ, ඇවිදලා නෑ, කොටින්ම ජීවිතේ විදලා නෑ. අපිත් එහෙම කරලා මැරිලා යන්නෙ මොකටද ?
E minissu jiwithe widinna atte ubala diha balala.eka ekkenage athal wenas ne ban.අපේ අම්මලා කරේ ජීවිත කාලෙම අපිව ලොකු කරන්න මහන්සි වෙච්ච් එක. රට තොට දැකලා නෑ, ඇවිදලා නෑ, කොටින්ම ජීවිතේ විදලා නෑ. අපිත් එහෙම කරලා මැරිලා යන්නෙ මොකටද ?

Ubala marry kare wate un katha kiyai kiyala neweda?.nattan living together inne tibbaneවටේ ඉන්න උන් මට එහෙම කියන හින්දා මම අකමැති වුනත් ළමයෙක් හදන්න ඕන කියන තැන මම නැහැ මචන්. උන් කියන එකක් කිව්වදෙන් හිතන එකක් හිතුවදෙන්.

Ubala marry kare wate un katha kiyai kiyala neweda?.nattan living together inne tibbane![]()
යඕ ගැණියෙක් බඩ කරන්න ගෑණිගේ කැමැත්ත මක්කටෙයි... ඔහොම නැවෙන්න එපා බං.. දැන් වෙන්නෙ උඹට ඕන දේ නෙවෙයිනෙ ගෑණිට ඕන දේනේ... ඔහොම නම් බෑ පුතෝ.. අල්ලල හරහා දාල ඇනගෙන පලයන්ඔව් මචන් වයිෆුත් ඕනෙ. දරුවොත් ඕනෙ. ඒත් මෙතන දැන් මට තියෙන්න එක්කො ඉවසාගෙන ඉන්න, නැත්තම් වෙන අතක් බලා ගන්න. ඒත් මට වයිෆ් හිතෙන් අයින් කරන්න ලේසි වෙන්නෙ නෑ... බං.
කොහොමද මචන් ලමයි නොහද ඉන්න මානසිකත්වය හදා ගන්තෙ...
ඔව් බං පොඩි එකෙක් ඉන්නව නං හිතට ලොකු සතුටක් එනවා. ඒක ලොකු කැපකිරීමක් තමයි ඉතින්.
ඔව්, ට්‍රැවල් කරන්න, පාර්ටි, සොශල් ගැදරිං ඕවට තමා කැමති. එත් ඉතින් ඒවට මමත් කැමතිනෙ...
Ow machan. Ow. Mage wife inne oya mathayema tamai. Mata e matayata hada gahenna tamaa amaru. Eth, ehema heda gahenna kaalayak yai. Mama taniyama tiranaya kara. Mama aye eyata e gena ahanne na kiyala.anika, attatama gaththoth me okkoma mulaawak witharai. Tawa tawa badeem hadagena yanawa.man aluth member kenek..math inne ube wife inna mathaye machan.man mata therena aramunu karana widiya kiyannam.math bana daham ahuwata passe thamai oka wenas wenna gattghe..habai kaage hari podi ekek dakkama adaren wadagana hurathal karanawa.
api podi kaale idan ammalagen yapenawa..tharuna wayasata awama biridagen/samiyagen yapenawa...wayasata giyama daruwangen yapenawa..e apita swaadheena wenna bari nisa..aya lamai hadanawa kiyanne sasara badeemak wadiwenawane ban.balapan...lamai hadala ubata nidahase marenna puluwanda? un lokuwenakan poshanaya karanna oona school yawanna araksha karanna..thawa samajen ena prashna walata face karanna..e okkomath asse accident ekak wela hari un marila giyoth widawanawa ithiri kaale..
mai wifui theeranaya kale labunu manussa athme kusal wdala pin raskaragana sasara ketikaraganna...aaya aaya badeem wadi karaganne nathuwa.man hithanne ube wife me ha samanawa hithanawa wenna oona.
නල දරු උපතක් ,එලකිරි මචන්ලා,
මම දැන් මැරි කරලා අවුරුදු පහක් වෙනවා. අපි යාලු වෙලා මැරි කරේ. අපි යාලුවෙලත් අවුරුදු පහක් වගේ හිටියා.
මගේ වයිෆ් හරිම හොද කෙනෙක්. ගති ගුන අතින් උනත්. ආගමට දහමට බර කෙනෙක්. එයා මට වඩා අවුරුද්දක් බාලයි.
එයා ලමයි හදන්න කැමැත්තක් නෑ. මම දැන් එයාගෙ අදහස වෙනස් වෙනකම් කියල අවුරුදු තුනක් වගේ බල කරේ නෑ.
මම එයාලගෙ අම්ම තාත්තට කීව මේ ගැන කියන්න කියල. අම්මලා කතාන්කරල තිබුනා මෙයාට. ඒ අම්මයි තාත්තයි හරි අහින්සකයි. මේයා කියන දේකට එකග වෙනව.ඒත් මෙයා දැඩි තීරනයක ඉන්නෙ. දැනට අපෙ අම්මයි තාත්තයි මෙ ගැන දන්නෙනෑ. අපේ අම්මයි තාත්තයි ටිකක් කලබල කාරි. ලොකුවටම හිතට ගන්නවා දේවල්.
මගෙ පැත්තෙන් ගත්තොත්, මට පොඩි එකෙක් හදන්න, හුරතල් කරන්න හරිම ආසයි. ලමයි හදන්න වයිෆ් කැමති නැති එක හිතට හරි වදයක්. මානසික පීඩනයක්.
මට ලමයි හදන්න අවශ්‍ය ආර්ථික, ශාරිරික, සමාජයේ පසුබිම හොදටම තියෙනව.
ලගදි මම ආයෙත් ඇහුවා වයිෆ් ගෙන්. ඒත්, එයා කියන්නෙ. එයට ඒකට උවමනවක් නෑ.. ලමයි ඕනෙ නෑ. මට ලමයි ඕනෙම නම්, මට ඒක ස්ට්‍රෙස් එකක් නම් එයා මට ඩිවොස් එක දෙන්නම් ලු.
ඒත් මට ඩිවොස් එක්කට යන්න ඕනෙ නෑ. මට තව ගෑනියෙක් නෙවෙයි ඕනෙ. දරුවෙක් විතරයි. අනික මම එහෙම ගියත්, අපෙ මතකයන් අමතක කරන්න බැරි වෙයි.
මම මොකද කරන්න ඕනේ මචන්. විහිලුවකට ගන්න එපා.
බැදපු අයගෙ, ලමයි ගැන ආකල්පයත් මට කියන්න.
බොහොම පින්.