මහ ලොකුවට ආරථික ඔස්තාර් වගේ පච කෙළලා මුදල් ඇමතිකම තමන් අතේ තියන් අවු 2ක් විතර ඔය කරේ. මහ බැංකුවයි භාණ්ඩාගරයයයි හරියට පෙනේරය වගේ දැන්. හර්ෂව අරන් දැන් මුදල් ඇමතිකම දෙනවද.
ubat rewatenawa neh me kaiyange pacha walata.. haiyoo ubat,,,එකතු වෙන එවුන් මොක්කුන්ද කියල බලමුකෝ. කලින් හිටපු කාලකණ්ණි හොරු ආවොත් නං ආයෙ ආණ්ඩුවට සපෝට් කරන්නෙ නෑ.
හර්ෂ වගේ අය ආවොත් සාපේක්ෂව ඕකේ.
ubat rewatenawa neh me kaiyange pacha walata.. haiyoo ubat,,,![]()
හරියට වැඩක් කරගන්න බැරි ජෙප්පෝ විපක්ෂේ උන් අරන් වැඩ කරන්නද ?අනේ මේ උකන කතා නොකියා හිටහන්. ඇතුලෙ ඉන්නෙත් හොරු , එන්නෙත් හොරු!
හර්ශයා දෙයියො කරන් හිටහන්කො තම ටික කාලයක්.ඕකා ඔය බර ආර්තික ටෝක් දුන්නට සජිය වගේ ම තමා.
මේ යන විදියට නෑමලයත් එයිද දන්නෑ.ඉල්ලම පෑදිලාතියෙන්නෙ දැන්.
159ම ඇවිදින පුස්තකාලා කිව්වා නේද? ඒත් තනියම වැඩක් කරන්න බෑ නාගන්නවා. 159ක් ඉදලත් කර ගන්න බෑ කියන්නේ මොකා ගෙනාවත් කරන්න බෑ .එකතු වෙන එවුන් මොක්කුන්ද කියල බලමුකෝ. කලින් හිටපු කාලකණ්ණි හොරු ආවොත් නං ආයෙ ආණ්ඩුවට සපෝට් කරන්නෙ නෑ.
හර්ෂ වගේ අය ආවොත් සාපේක්ෂව ඕකේ.
159ම ඇවිදින පුස්තකාලා කිව්වා නේද? ඒත් තනියම වැඩක් කරන්න බෑ නාගන්නවා. 159ක් ඉදලත් කර ගන්න බෑ කියන්නේ මොකා ගෙනාවත් කරන්න බෑ .
උබලා වගේ ඩෝබිලා තමයි සිංහල තේරෙන්නේ නැතුව ගිහින් කතිර ගහලා රටටම කෙලවලා තියෙන්නෙ. 159 බෝ පැළ, අනිත් හැමෝම හොරු කියලා නේද උබලා කිව්වේ. දැන් මොකද හොරුන්ව ලං කර ගන්න හදන්නෙසිංහලවත් තේරෙන්නෙ නැති මොන හරක්ද මේ.![]()
උබලා වගේ ඩෝබිලා තමයි සිංහල තේරෙන්නේ නැතුව ගිහින් කතිර ගහලා රටටම කෙලවලා තියෙන්නෙ. 159 බෝ පැළ, අනිත් හැමෝම හොරු කියලා නේද උබලා කිව්වේ. දැන් මොකද හොරුන්ව ලං කර ගන්න හදන්නෙ
රට බංකොලොත් කරපු එවුන් පක්ශෙට ගන්නකොට හොදයිරට බංකොළොත් කරලා විනාස කරපු එවුන්ට කඩේ යන ගමන් මුන් දෙන ටෝක්ස් බලපල්ලකො![]()
රට බංකොලොත් කරපු එවුන් පක්ශෙට ගන්නකොට හොදයි![]()
e kiyanne jeppo nowana anith hama ekama horu kiyala umbath pili gannawane?වැඩ බැරි ජෙප්පෝ
දැන් හොරු එක්ක හෙලුවෙන්![]()
Jathika Janabalawegaye Prathipaththi prakashaya anuwa wena paksha wala unwa ekathu karaganna baha![]()
(සුජිත් හේවාජුලිගේ )
විපක්ෂයේ සිටින දක්ෂයන් ආණ්ඩුවට නුදුරේම සම්බන්ධ කරගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
විපක්ෂයේ දක්ෂයින් ආණ්ඩුවට එකතු කරගෙන රට ඉදිරියට ගෙනයාමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.
වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.
"අපි ආණ්ඩුවක් හැටියට මේ රටේ උගත්, බුද්ධිමත්, දැනුම තියෙන, ප්‍රායෝගිකත්වය තියෙන මිනිස්සු හැමෝම එකතු කරලා තියෙනවා. තවත් ඉන්න අය එකතු කරනවා.
දක්ෂ මිනිස්සුන්ට අපිත් එක්ක එකතුවෙලා වැඩකරන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා, විපක්ෂයේ ඉන්න තේරුම් ගත්ත මිනිස්සු අපේ යෝජනා, අදහස් එක්ක එකතුවෙලා වැඩකරන්න එනවා නම් රට ඉස්සරහට යන්න ඒ දක්ෂ මිනිස්සු ආණ්ඩුව ඇතුළෙ අපේ වැඩවලට එකතු කරගන්නවා..
https://www.lankadeepa.lk/news/වපකෂය-පරසක-ළඟදම-ආණඩවට/101-691984
අනුර කියන්නේ හොරු කියලා නේද දැන් හොරු අවුලක්ම නැද්දe kiyanne jeppo nowana anith hama ekama horu kiyala umbath pili gannawane?
apita nan awulඅනුර කියන්නේ හොරු කියලා නේද දැන් හොරු අවුලක්ම නැද්ද![]()
අනුර උබලට රෙද්දක් ඇදන් පාරේ බැහැලා යන්න ඉතුරු කරන්නේ නෑapita nan awul
balamuko moko wenne kiyala
මේක කපේදිවත් වෙන්නේ නැහැ![]()