දැනට එලකිරියෙ ඉතුරු වෙලා ඉන්න පරනම සාමාජිකයො කවුද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    But still a Junior member..lol :sneaky:
    ඕකුන් වෙන අකවුන්ට් තියෙන උන්. පරණම අකවුන්ට් එක පොඩි කාලේ හදපුව උන්ගේ නම් වලින් තියෙන නිසා එක්ස්පොස් වෙයි කියල බයේ ඉන්නේ. මාත් එහෙම තමා.
     

    KarolisAppu

    Active member
  • Nov 25, 2025
    247
    237
    43
    Join උන අවුරුද්දයි කීවෙනි මෙම්බර්ද කියලයි කියමු බලන්න.

    මම 2020 නොවැම්බර් 28 මේ එක්වුන්ට් එක. 576537 වෙනි මෙම්බර්. (කලින් එකවුන්ට් එක වැඩ නෑ. ඒක 2012).

    Godak un e kale war ekedi meruna
    Anith un Covid kale meruna
    ita passe 2022 economic collapse ekedi kanna bonna nethuwa meruna
    ubath meruna innawa kiyala hithawata
     
    Feb 19, 2009
    3
    3
    3
    2009... ඒ කාලේ සින්දු ඩවුන්ලෝට් කරන්ට කියල මේ අකවුන්ට් හදාගත්තේ. ඩවුන්ලෝඩ් කරපු සින්දුවක් නම් නැ. වල්පල් ඔප දුප බල බල හිටියා. (GalleZone එකෙන් සින්දු ඩවුන්ලෝඩ් කලේ)
     
    • Haha
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,903
    10,761
    113
    මම 2020 නොවැම්බර් 28 මේ එක්වුන්ට් එක. 576537 වෙනි මෙම්බර්. (කලින් එකවුන්ට් එක වැඩ නෑ. ඒක 2012).
    account eka වත් තියාගන්න බැ නෙ හරියට.
    The Office Lol GIF